පරිසරය පිළිබද ජාත්‍යන්තර දින


මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට සිදුවන හානි මගින් ජීවීන්ට පරිසරයෙන් බලපෑම් සිදුවීමත් සමග සමස්ථ ලෝකවාසීන් පරිසරය පිළිබදව උනන්දු වන්නට විය. ඒ අනුව පරිසරයේ එක් එක් අංග කෙරෙහි විශේෂ අවධානක් යොමු වී ඇත. ඒ අනුව පරිසරය සංරක්ෂණය කිරීමට විශේෂ අවධානය යොමු වන පරිදි ජාත්‍යන්තර මට්ටමින් එකගතාවන්ට පැමිණ ඒ සදහා සුවිශේෂී වූ දිනයන් වෙන් කරගෙන ඇත.

පරිසරය පිළිබදව උනන්දු වන හා ඒ පිළිබදව අධ්‍යයන කටයුතු වල නියැලෙන සියළු දෙනාගේ පහසුව  හා දැන ගැනීම පිණිස පරිසරය පිළිබද ජාත්‍යන්තර මෙන්ම අපට ජාතික වශයෙන් වැදගත් වන දින මෙම ලිපිය හරහා පහතින් ඔබට ගෙන එන්නෙමි.  මෙම එක් එක් දින යෙදෙන අවස්ථාවන්හිදී එම දින සම්බන්ධයෙන්, ඔබට වැඩිමනත් තොරතුරු ගෙන ඒමට අපේක්ෂා කරමි.

පරිසරය පිළිබද ජාත්‍යක්තර දින

පෙබරවාරි       02  -  ලෝක තෙබිම් දිනය
01. 2017 සටහන  (මෙතෙක් තෙත්බිම් දින තේමාවන් ඇතුළත් කර ඇත) 

02. 2018 සටහන  පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහතාගේ ලිපියක් ඇතුළත් කර ඇත.

මාර්තතු            03  -  ලෝක වනජීවී දිනය
     01. 2016 සටහන - සවිස්තරව දක්වා ඇත.
     022018 සටහන - උපුටන සහිතව සවිතරව දක්වා ඇත.

මාර්තතු              21 - අන්තර් ජාතික වනාන්තර දිනය 
       01. 2017 සටහන
       02. 2018 සටහන


මාර්තතු             22  -  ලෝක ජල දිනය 
   01. 2016 සටහන

මාර්තතු            23  -  ලෝක කාලගුණ දිනය 

අප්‍රේල්            07  -  ලෝක සෞඛ්‍ය දිනය           

ප්‍රේල්            22   -  ලෝක මිහිතල දිනය
    01. 2016 සටහන
    02. 2018 සටහන

මැයි                22  -  ලෝක ජෛව විවිධත්ව දිනය

     01.2015 සටහන
         02.2017 සටහන
         03.2018 සටහන
ජුනි                 05  -  ලෝක පරිසර දිනය
        01 ලෝක පරිසර දින සැමරුම - 2015
       02 ලෝක පරිසර දින සැමරුම - 2016 (මෙතෙක් පරිසර දින තේමාවන් ඇතුළත් කර ඇත)
        03 ලෝක පරිසර දින සැමරුම - 2017

ජුනි                 08  -  ජගත් සාගර දිනය
     01 ජගත් සාගර දිනසැමරුම - 2016

ජුනි                 17  -  ලෝක කාන්තාරකරණය පිටුදැකීමේ                                          දිනය
        01 ලෝක කාන්තාරකරණය වැලැක්වීමේ  දිනය (WDCD) - 2015


ජුලි                 03  -  ජාත්‍යන්තර ප්ලාස්ටික් මළු රහිත දිනය

ජුලි                 11  -  ලෝක ජනගහන දිනය
ජුලි                26  -  කඩොලාන දිනය

අගෝස්තු        09 - ලෝක ආදිවාසීන්ගේ දිනය  
සැප්තැම්බර් 09  -  නිල් අහසක් සඳහා පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය


සැප්තැම්බර් 16  -  ජාත්‍යන්තර ඕසෝන් ස්ථරය සුරැකීමේ                                       දිනය
      01. 2014 ඕසෝන් ස්ථරය සුරැකීමේ දිනය සැමරුම් සටහන
      01. 2017 ඕසෝන් ස්ථරය සුරැකීමේ දිනය සැමරුම් සටහන
සැප්තැම්බර් මස 
තුන්වන සෙනසුරාදා -   ජාත්‍යන්තර වෙරළ පවිත්‍ර කිරීමේ                                                 දිනය 
සැප්තැම්බර්     27  -  ලෝක සංචාරක දිනය  
       01. ලෝක සංචාරක දිනය සැමරුම් සටහන - 2014
       02.  ලෝක සංචාරක දිනය සැමරුම් සටහන - 2016

ඔක්තෝබර්   මස 
දෙවන සදුදා දින  -  ලෝක ජනාවාස දිනය  
    01.ලෝක ජනාවාස දිනය 2014 සැමරුම් සටහන

ඔක්තෝබර්   04   -  ලෝක සත්ව දිනය
     01.ලිපිය කියවිමට පිවිසෙන්න
                        වැඩි දුර දැනගැනීමට පිවිසෙන්න
ඔක්තෝබර් මස 
දෙවන බදාදා දිනය - ජාත්‍යන්තර ස්වභාවික ආපදා අවම                                            කිරීමේ දිනය 
         01. 2016 සැමරුම් සටහන
ඔක්තෝබර්      16   -  ආහාර දිනය 
    01.ආහාර දිනය 2015 සැමරුම් සටහන
    02.ආහාර දිනය 2016 සැමරුම් සටහන
ඔක්තෝබර්      20   -  ගොවි දිනය

නොවැම්බර්    15   -  ජාතික රුක්රෝපණ දිනය
නොවැම්බර් 19 ලෝක වැසිකිළි දිනය 
      01. 2015 සටහන 

දෙසැම්බර්       11   -   ජාත්‍යන්තර කඳුවැටි දිනය
       01. 2015  සටහන
      022017  සටහන -  දිවයින පුවත්පතෙහි ඵලවූ ලිපියක් අන්තර්ගත කර ඇත.

No comments:

Post a Comment