Tuesday, September 19, 2017

ඕසෝන් දිනය 2017-09-16


2017 වර්ෂයේ  ඕසෝන් දින තේමාව වන්නේ: Caring for all life under the sun යන්නය. එහි සිංහල තේරුම සූර්යයා යට සියළු ජීවිත රැකබලා ගැනීමයි.

ලංකාදීපය විසින්  2014 ඕසෝන් දිනය වෙනුවෙන් ඕසෝන් වායුව සම්බන්ධව සකස් කරන ලද වීඩියෝවක් මුදා හැර ඇති අතර එය පහතින් නැරඹිය හැකිය.

No comments:

Post a Comment