පරිසර සම්මුතීන්

ශ්‍රී ලංකාව පහත සඳහන් පරිසරය සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන්, සන්ධාන හා ගිවිසුම් වලට අත්සන්  තබා ඇති අතර මේ පිළිබඳව     ඉදිරියේදී සවිස්ථරාත්මකව සාකච්ඡා කිරීමට නියමිතය.


01. ජාත්‍යන්තර වැදගත්කමක් ඇති තෙත්බිම්, විශේෂයෙන්ම ජලජ පක්ෂීන්ගේ වාසස්ථාන පිළිබඳ සම්මුතිය (1971) 
                                   2017 ලිපිය කියවන්න
    02. ලෝක සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීම පිළිබඳ සම්මුතිය (1972)

    03. නෞකා මගින් සිදු වන්නා වූ දූෂණය වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර සම්මුතිය. (MARPOL - 1973)
    04. අන්තරායට ලක් වූ වන ශාක හා ශත්ත්ව විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළඳාම සම්මබන්ධ සම්මුතිය (1973)
    05. සංක්‍රමණික වන සත්ත්ව විශේෂ සංරක්ෂණය පිළිබඳ සම්මුතිය (CMS 1979)
    06. මුහුදු නීතිය පිළිබඳ එක්සත් ජාතින්ගේ සම්මුතිය

    07. උපද්‍රවකාරී අපද්‍රව්‍ය දේශසීමා හරහා ප්‍රවාහනය සහ බැහැර කිරීම පාලනය කිරීම පිළිබඳ බාසල් සම්මුතිය (1981)
    08. ඕසෝන් ස්ථරය සුරැකීම සම්බන්ධ වියානා සම්මුතිය (1985)
    09. ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය සම්බන්ධ මොන්ට්‍රියල් සන්ධානය (1987)
    10. ජෛව විවිධත්ව සම්මුතිය (1992)
    11. දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතින්ගේ රාමුගත සම්මුතිය (1992)
    12. දැඩි නියඟය / කාන්තාරකරණයට මුහුණ දෙන, විශේෂයෙන්ම අප්‍රිකානු රටවල කාන්තාරකරණය පිටු දැකීම සඳහා වන එක්සත් ජාතින්ගේ සම්මුතිය (1994)
    13. ශාක සුරැකීමේ ජාත්‍යන්තර සම්මුතිය (1994
    14. තෙල් මගින් සාගරය දූෂණය වීම වැළැක්වීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය
    15. මහාද්වීපික තටකය පිළිබඳ සම්මුතිය
    16. තෙල් මගින් සිදු වන්නා වූ දූෂණය නිසා සිදුවන හානිය පිළිබඳ සිවිල් බැඳීම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතිය
    17. ජෛව සුරක්ෂිතතාව පිළිබඳ කාර්ටිජිනා සන්ධානය
          ලිපිය කියවන්න
    18. දිගුකල් පවත්නා කාබනික දූෂක සම්බන්ධ ස්ටොක්හොල්මි සම්මුතිය

    No comments:

    Post a Comment