ඔබේ පරිසර ගැටළු

මේ ඔස්සේ පරිසරය සම්බන්ධයෙන් පවතින විවිධ ගැටළු විසදීමට ඔබට සහයෝගය ලබා දීම  සදහා අපේක්ෂා කරනවා.
ඒ අනුව ඔබ අලුතින් ආරම්භ කිරීමට යොජිත ව්‍යාපෘතිය ආශ්‍රිත ගැටළු, තමන් දැනට කරගෙන යන කර්මාන්තය/ව්‍යාපෘතිය ආශ්‍රිත ගැටළු, තමන් මුහුණ දී සිටින පාරිසරික ගැටළු ආදිය සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය මග පෙන්වීම් සිදුකිරීමට නියමිතය.

ඒ සදහා ඔබට කොමෙන්ට් මගින් හෝ isiwaraya@gmail.com වන ඊමේල් ලිපිනයට ගැටළු ඉදිරපත් කළ හැකි අතර හැකි ඉක්මනින් ඔබට පිළිතුරු සැපයේ.

No comments:

Post a Comment