Wednesday, September 16, 2020

අද ජාත්‍යන්තර ඕසෝන් දිනයයි (2020 සැප්තැම්බර් 16)

 අන්තර්ජාතික ඕසෝන් දිනය අදට යෙදී තිබේ.එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1987 අවුරුද්දේදී මෙම දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

සූර්යයාගෙන් සිදුවන අහිතකර බලපෑම් මගහරවා ගැනීම සඳහා ඕසෝන් ස්ථරය ප්‍රධාන වශයෙන් පෘථිවි ගෝලයට වැදගත් වෙයි. විද්‍යාඥයන්ගේ දත්ත අනූව වායුගෝලයේ සියලුම වායු තරලයන්ට ඉහළින් ඕසෝන් ස්ථරය පිහිටා තිබේ. සූර්යයාගෙන් නිකුත් වන අහිතකර තරංග හා විකිරණ පෙරණයට ලක්කිරීම ඕසෝන් ස්ථරය මගින් සිදු කෙරේ.

නමුත් මිනිස් ක්‍රියාකාරකම් මගින් පරිසරයට මුදා හැරෙන විවිධ වායු වර්ග හේතුවෙන් ඕසෝන් ස්ථරය විනාශ වීමට පටන්ගෙන තිබේ. ඕසෝන් ස්ථරය විනාශයට පත් කෙරෙන සීඑෆ්සී වායුව හෙවත් ක්ලොරො ෆ්ලොරො කාබන් වැනි වායූන් නිර්මාණය වීමට මිනිස් ක්‍රියාකාරකම් බොහෝ සෙයින් දායක වී ඇති බව විද්‍යාඥයින් පවසයි.

හැකිතාක් කාබන් විමෝචනය සිදුවන යන්ත්‍රසූත්‍ර භාවිතය සඳහා විකල්ප යොදා ගැනීම හා අහිතකර වායු වර්ග භාවිතයෙන් ඉවත් වීම මගින් මෙම ඕසෝන් ස්ථරය ආරක්ෂා කර ගත හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ. 'ජීවය සඳහා ඕසෝන්' මෙවර අන්තර්ජාතික ඕසෝන් දින සැමරු‍ෙමහි තේමා පාඨයයි.

පෘථිවිය මත පවත්නා ජීවය සඳහා ඕසෝන් තීරණාත්මක සාධකයක් වන බව මෙවර ඕසෝන් දින තේමා පාඨය තුළින් අරුත් ගැන්වේ.


ජීවයේ පැවත්ම සුරකින ඕසෝන් වියන සුරැකීමට ලෝක ප්‍රජාව දැනුවත් කිරීම මෙම ජාත්‍යන්තර දින සැමරුමෙහි ප්‍රධාන අරමුණ වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙහි ජාත්‍යන්තර ඕසෝන් දින සැමරුම බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පරිසර අැමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්,අමාත්‍යශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ පරිසර සංවිධාන වල එකමුතුවෙන් අද (16) පැවැත්විමට නියමිතය.

උත්තර ධ‍්‍රැවයට ඉහලින් ඕසෝන් ස්තරයේ පැවති විශාල සිදුර මේ වන විට සම්පූර්ණයෙන් වැසී ගොස් ඇතැයි ලෝක කාළගුණවිද්‍යා සංවිධානය පවසනවා.

ඕසෝන් ස්තරයේ ‘‘ආක්ටික් සිදුර ’’ ලෙස ප‍්‍රකටව පැවති මෙය 2011 වසරෙන් පසු ඕසෝන් ස්තරයේ හදුනා ගැණුනු විශාලතම සිදුරද බවයි ලෝක කාළගුණවිද්‍යා සංවිධානය පවසන්නේ.

ඕසොන් ස්තරයේ පැවති මෙම සිදුර හේතුවෙන් ශීත සෘතුවේදී පෘථීවියේ උතුරු අර්ධ ගෝලයේ අසාමාන්‍ය සීතලක් පැවතී තිබෙනවා.

සිදුර වැසීයාමෙන් පසු දැන් එහි තත්ත්වය සාමාන්‍ය වී ඇති බවයි ලෝක කාළගුණවිද්‍යා සංවිධානය වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් ඕසෝන් ස්තරයේ ‘‘ආක්ටික් සිදුර’’මෙලෙස වැසී යාම සහ නව කොරෝනා ව්‍යසනයක් සමග මිනිස් කි‍්‍රයාකාරකම් අඩු වී පරිසර දුෂණය අවම වීම අතර සම්බන්ධයක් නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

Wednesday, June 3, 2020

ජගත් පරිසර දිනය ජුනි 05ට යෙදී ඇත.... (2020)


මෙවර ලෝක පරිසර දිනය යෙදෙන දිනයෙහිද ලංකාවාසී අපට අපූර්වත්වයක් ද යොදී ඇත.ඒ බෞද්ධයින්ගේ සුවිශේෂි උත්සවයක් වන රාජ්‍ය පොසොන් උත්සවය පැවැත්වෙන දිනයද ලෝක පරිසර දිනයද ජුනි 05ටම යෙදී තිබීමයි. ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලෝකපරිසර දිනය සහ රාජ්‍ය පොසොන් උත්සවය සැමරිම සඳහා ශ්‍රී ලාංකීය බෞද්ධ ශිෂ්ඨාචාරයේ තොටිල්ල වූ මිහින්තලා පුදබිමේදී රුක්රෝපණ වැඩසටහනක්  2020-ජුනි 05 දින ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ලෝක පරිසර දින වාඩසටහනට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම විහාරස්ථාන වල පළතුරු පැල රෝපණය කිරීමේ වැඩසටහනක් "ආරාමරෝපා වන රෝපා " නමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇත.
1972 පැවැති එක්‌සත් ජාතීන්ගේ මහ සම්මේලනයේදී ගන්නා ලද තීරණයකට අනුව මානව පරිසරය පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ සමුළුව 1972 ජුනි 05 වැනි දින සිට ජුනි 16 වැනි දින දක්‌වා ස්‌වීඩනයේ ස්‌ටොක්‌හෝම්නුවරදී පවත්වන ලදී. 

එහි ආරම්භක දිනය වන ජුනි 05 වැනි දිනය ජගත් පරිසර දිනය වශයෙන් පසුව ප්‍රකාශයට පත් කරන ලදී. මේ දිනය සැමරීම සඳහා නිල වශයෙන් කටයුතු කරන එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ආරම්භය සිදුවන්නේ ද මෙම සමුළුවේ ප්‍රතිඵලයකිනි. ජගත් පරිසර දින සැමරුම මුලින්ම සිදු කරන ලද්දේ 1974 දී ය. එතැන් සිට ගතවූ අවුරුදු 46ක කාලය තුළ එක්‌ එක්‌ වසරවල විවිධ තේමාවන් ඔස්‌සේ ජගත් පරිසර දිනය සමරනු ලබයි.
ඒ යටතේ එළඹෙන සෑම වසරකම වර්ධනය වෙමින් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම මගින් පරිසරය පිළිබඳ ලෝක ප්‍රජාවගේ විශේෂ අවධානය යොමු කරවිමට කටයුතු කරයි. සියලූ දෙනාට එකට එකතු වී තමන්ට හා ඉරිදි සියලූ පරම්පරාවන්ට පිරිසිදු, හරිතවත්, දීප්තිමත් අනාගතයක් උදාකරලීම වෙනුවෙන් ගමන් කිරීමට පරිසරය සම්බන්ධයෙන් දිනයක් ප්‍රකාශයට පත් කරමින් ඒ පිළිබඳ යම් ප්‍රබෝධාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පරිසරය සම්බන්ධයෙන් වන කෙටි කාලීන වූ ධනාත්මක ප්‍රයත්නයකි. එම ධනාත්මක වැඩපිළිවෙළ දිගුකාලීන වූ ඵලදායී වැඩපිළිවෙළක් බවට පත්කරලීම සඳහා ලෝක වාසී සමස්ත ජනතාව තුළ පරිසරය පිළිබඳ ළෙන්ගතු ආකල්පමය පරිවර්තනයක් කිරීම කාලීන අවශ්‍යතාවකි. මෙසේ දිනයක් නම් කර සිදුකෙරෙන්නේ ලෝකවාසීන්ගේ අවධානය පරිසරය කෙරෙහි යොමු කරවිමයි.

ඒ ඒ වර්ෂ වලදී ලෝක පරිසර දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් තේමාවන් නිකුත් කරයි. එහිදී ඒ වන විට අවධානය යොමු කළ යුතු විශේෂ සාධක කෙරෙහි අවධානය යොමු කරවනු ලබයි. ‍ 2020 වසරේ ලෝක පරිසර දින තේමාව ලෙස : " biodiversity " යන්න තෝරාගෙන ඇත. එහි අන්තර්ගත කරුණුද සැලකිල්ලට ගෙන ""ජෛව විවිධත්වය සොබාදහමට ඉඩක්" " යන තේමාව යටතේ අපි මෙවර පරිසර දිනය සමරන්නෙමු.
පෘථිවිය තුළ ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ජෛව විවිධත්වය මතය. ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්, ශාක හා සතුන්ගේ විවිධත්වයයි.මේ සඳහා එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල සමුළුව සම්මුතිය මඟින් දී ඇති නිර්වචනය වඩාත් පැහැදිලි එකකි. එනම්, ජෛව විවිධත්වය යනු 'භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන් අතර ඇති වෙනස් වීමේ හැකියාවයි'. තව ද, 'ඒ ඒ ජීවී (ශාක හා සත්ත්ව) විශේෂයන් තුළ ඇති විවිධත්වය වේ'.තවත් ලෙසකින් කිවහොත්, ජීවීන් සතුව ඇති අපරිමිත විවිධාත්මකභාවය ජෛව විවිධත්වය ලෙසින් හඳුන්වයි. නමුත් විද්‍යාත්මක ලෙස ජෛව විවිධත්වය අර්ථ දක්වන්නේ නම්, ප්‍රවේණිවල විවිධත්වය, අන්තර් සබඳතා, විශේෂවල විවිධත්වය, පරිසර පද්ධතිවල විවිධත්වය, වාසභූමි ආදී සියල්ලෙහිම පවතින්නාවූ විවිධත්වය ජෛව විවිධත්වය ලෙස හදුනාගත හැකිය.
ඒ අනුව ජෛව විවිධත්වය සුරැකීම කෙරෙහි මානව අවධානය යොමු කර එය ආරක්ෂා කිරීමට ලෝකවාසීන් පෙළවිම කෙරෙහි මෙවර ජගත් පරිසර දින තේමාව අවාධානය යොමු කර ඇත.
එදා ලෝක පරිසර දිනය සැමරීම සඳහා පරිසර හිතකාමීන් ඒකරාශීව සැමරුම් වැඩසටහන් සංවිධානය කළද කොවිඩ් 19 ව්‍යසනය හමුවේ සියලු ලෝකවාසීන්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙවර ජගත් පරිසර දිනය සැමරීමට සිදුව ඇත.

දිලිප්.සේනානායක,
ප්‍රාදේශීය පරිසර නිලධාරි,
මධ්‍යම පරිසර අධිකාරිය.



Wednesday, April 22, 2020

ජගත් මිහිතල දිනය අදයි (2020)

  මිහිතල දිනය අප්‍රේල් 22 දිනට යෙදී ඇත1970 අප්‍රේල් මස 22 වැනි දින ආරම්භ වූ මිහිතල දිනයට 2016 වර්ෂයේ දී වසර 46ක්‌ සම්පූර්ණ වේ. 1970 වන විට ඇමෙරිකාවේ පැවැති පාරිසරික විනාශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා වගකිවයුත්තන් ගේ අවධානය යොමු කරවීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ ලෙස මිහිතල දිනය ආරම්භ විය.
එසේ වූවද ලෝකවාසීන් මිහිකත සුරැකීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්දයෙන් කිසී සේත්ම සෑහීමකට පත්විය නොහැක. සංවර්ධිත රටවත් පරිසරය සුරකින්නට ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට තම රටේ නිෂ්පාදන ධාරිතාවයන් ඉහල නැංවීමට කටයුතු කරන ලදි. 
ඒ හරහා පරිසරය දැඩි ලෙස දූෂණයට ලක්වන්නට විය. පරිසරය තුළ මිනිසාට පමණක් නොව අනෙකුත් ජීවීන්ටද විසීමට නොහැකි තත්වයටම පත්විය. 

සමස්ථ පරිසරයේ උන්නතිය උදෙසා සොබාදම් මෑනියන් තම අකීකරු දරුවා වන මිනිසාට දූන් දඬුවමක් ලෙස Covid 19 හෙවත් කොරෝනා වෛරසය මේ මොහොතේ හදුනාගත්තාට වරදක් නොමැත.

දසක ගණනකින් හිමාලය පියවි ඇසින් නොදුටු දිල්ලි වැසියෝ අද එය දකිති, ඔක්ෂීජන් මිලට ගන්නට සිදුවූ චීන වැසියෝ ස්වභාවික පරිසරයෙන් එය ලබා ගනිති. අපවිත්‍ර ජලය ගලා ගිය කැළණි නදිය සුපිරිසුදුව ගලා බසිති. අනුන්ගේ කුණු සෙවූ දැවැන්තයෝ තමන් දෙස හැරී ඇත. ඛනිජ තෙල් වලින් පමණක් සෑහීමට පත්වූ ලෝකවාසීහු සොබාදහමේ තවත් දේ පවතින බව අවබෝධ කරගෙන ඇත.

මේ ආකාරයෙන් 2020 මිහිතල දිනය වන විට සමස්ථ මිනිස් ප්‍රජාවගේම අවධානය මිහිකත වෙත යොමුව ඇතැයි කීවාට වරදක් නොමැත....

විෂබීජ විනාශ කරන සබන්


සබන් වලට විෂබීජ/වෛරස නාශනය කිරීමේ ගුණය සහිතයි. විවිධ සමාගම් වලින්නිෂ්පාදනය කරනු ලබන විවිධ නම් වලින් යුක්ත සබන් විෂබීජ නසන සබන් යැයි ඔවුන් කියා ගන්නවා. විවිධ නලුවන් යොදා වෙළඳ දැන්වීම් පෙන්වා අපිව මුලා කරන්න උත්සාහ ගන්නවා. අපි මුලාවේ නොවැටී අවබෝධයෙන් මේවා භාවිතා කරමු. රෙදි ‍‍සේදීමට මෙන්ම අත සේදීමට ඕනෑම එකක් අපිට භාවිතා කරන්න පුළුවන්. ඇඟේ ගාද්දි සංවේදී ඉන්ද්රියයන් ගැන හිතන්න වෙනවා... පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් මෙවැනි ජාවාරමක් පිළිබඳව හෙලි කරලා තියෙනවා.

ඔබගේ දැන ගිනීම සඳහා srilankamirror.com අඩවියේ ඵල කරන ලිපියක් මේ සමග පහතින් ඉදිරිපත් කරමි. මෙහි අයිතිය හා ගෞරවය ඔවුන් සතුය.
ලිපියේ ලින්ක් එක - https://sinhala.srilankamirror.com/news/16920-soap

lanka C news වාර්තා කළේ පහත අයුරින්

සබන් කියා ‘බේතින් බාර්’ විකුණා පාරිභෝගිකයින් මුලා කරයි.. අපිට නොදැනි අපිම විකිණෙයි..
December 27, 2018 at 6:30 am | lanka C news
සබන් කියා ‘බේතින් බාර්’ විකුණා පාරිභෝගිකයින් මුලා කරයි.. අපිට නොදැනි අපිම විකිණෙයි..
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සබන් කියා බේතින් බාර් විකුණා පාරිභෝගිකයින් මුලා කිරීම! අපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක!

ඈත අතීතයේ සිටම මිනිසා ශරීරය පිරිසිදු කර ගැනීම සදහා සබන් භාවිතා කර ඇත. ඒ නිසාම බොහෝ පාරිභෝගිකයින් පුරුදුවී ඇත්තේ කඩේට ගොස් ඇගේ ගාන සබන් කැටයක් ඉල්ලීමටය නැතහොත් සබන් කැටයක් මිලදී ගැනීමටය. එහෙත් වර්තමානයේ පාරිභෝගිකයින් සබන් කියා මිලදී ගෙන ඇගේ ගාන්නේ සබන් නොව බේතින් බාර්ය.

අධික ලාබ ලබා ගැනීම සඳහා මහාපරිමාණ සමාගමක් විසින් සබන්වලට කෘත්‍රිම රසායනික සංයෝග එකතුකර බේදින් බාර් යන කාණ්ඩය යටතේ සබන් වලට වඩා මිළෙන් අඩු සබන් වැනි වූ සේදුම්කාරකයක් සඳහා SLS ප්‍රමිතියක් සකස්කරවා ගෙන ඇත.

ලංකාවේ වලංගු ප්‍රමිතීන්ට අනුව ඇ‍ඟේ ගාන සබන් කැටයක් ලෙස හැඳින්වීම සදහා TFM (Total fatty matter ) අගය 76.5% ට වඩා වැඩි විය යුතුය.  TFM අගය 76.5% ට වඩා අඩු නම් එම නිෂ්පාදනය සබන් කියා හැඳන්විය නොහැක. ඒවා බේදින් බාර් (Bathing Bar)ලෙස හඳුන්වයි.

අප සබන් කියා ඇ‍ඟේ ගාන බේදින් බාර් කැටයක අඩංගු TFM  අගය 40% ක් දක්වා අඩු විය හැකිය. අපි රෙදි සේදීමට ගන්නා කෘතිම සේදුම් කාරක අඩංගු නැති සබන් කැටයක TFM අගය 59% කි. බේදින් බාර්වල කෘත්‍රිම සේදුම්කාරක කොටස සඳහා එක් මහා පරිමාණ සමාගමක් විසින් ලොව පුරා රෙදි සෝදන කුඩු සහ පිඟන් සෝදන දියර සෑදීමට ගන්නා සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් – Sodium Dodecyl  Benzene Sulfonate (SDBS) නැමති කෘත්‍රිම සේදුම් කාරකය එක්කර ඇත.

එම SDBS නැමති කෘත්‍රිම සේදුම් කාරකය ඇඟ ගල්වන නිෂ්පාදනවලට යෙදීමෙන් ඇස්වලට සහ සමට හානි සිදු විය හැකි බව පරියේෂණ මගින් ඔප්පු වී ඇත.

එසේ වුවද ලංකාවේ ඇති නීතිවල හිඩැස් වලින් රිංගා යන ඇතැම් මහා පරිමාණ සමාගම් SDBS  යෙදූ බේදින් බාර්, සමට සුමුදු සබන් යයි කියා අපට අලෙවි කරමින් සිටී. අපව නොමග යවමින් සිටී.

අද වන විට ජනගහණයෙන් වැඩි කොටසකට කුමක් හෝ චර්ම රෝගයකි. කණ්නාඩි පළඳින කුඩා ළමුන් පවා වැඩි වෙමින් පවතී. එවැනි කූට සමාගම් විශාල ලාභ සඳහා පාරිභෝගික අපිව නොමග යවා අපව ලෙඩ රෝග වලට නිරාවරණය කරමින් සිටී.

ජනතාව බහුජාතික සමාගම් වලින් පීඩා විදිද්දී පාලකයින් මර නින්දේය. රෝග නිධානයට පිළියම් නොකරන ඔවුන් රෝගයට පිළියම් සොයයි. පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සෑම වසරකම දෙගුණයක් වෙද්දී පාලකයින් පිළිකා රෝහලේ නම වෙනස් කළේය. තවත් පිළිකා රෝහල් සෑදීම සදහා යෝජන කළේය. ජනතාවට දැන් තිබෙන දැවෙන ප්‍රශ්ණය නම් වස විස තොර  ආහාර ලබා ගැනීම හා විසෙන් තොර සබන් සහ ආලේප ලබා ගැනීමට ඇති නොහැකියාවයි. එහෙත් පාරිභෝගිකයා වැඩි ඇල්මක් දක්වන්නේ දේශපාලනයටය. කරන්නට දෙයක් නොමැත. අපට කීමට ඇත්තේ “අපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක” යන්න පමණකි.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය


Monday, November 11, 2019

මොන වසක් බිව්වත් ජීවිත ගොඩ දාන කිරීබ්බන්ආර වීරප්පෙරුම වෙද පරපුර


අද අපේ වෙද ගෙදරට හඳන්වා දෙනු ලබන්නේ වස විස වෙදකමට රටේ නමක් දිනූ වෛද්‍යවරයෙක්. ඒ තමයි කිරීබ්බන්ආර වීරප්පෙරුම වෙද පරපුර පවත්වාගෙන එනු ලබන වර්තමාන පුරුක වන එන්.බී.  වීරප්පෙරුම වෙද මහතාවයි. එතුමා සමග සිදු කරන ලද සාකච්ඡාවක් අන්තර්ජාලයෙන් උපුටා පහතින් ඵල කරමි. 

වෙදමහතාගේ දුරකතන අංකය - 077-484 5212  




වෙසෙසින් ප්‍රදේශය පුරා පියුමී වීරප්පෙරුම ප්‍රචලිතව ඇත්තේ කෘත්‍රිම විස සඳහා නම් දරාපු —හිච්චි වෙදහාමිනේ˜ ලෙසය’ කුඩා කල සිට සර්පයන්ගේ සහ කෘත්‍රිම විස ශරීරගතවූ රෝගීන් සම සමව ගත් නිසා පියුමී වීරප්පෙරුම තුළින් සාංකා විස නම් හරණය වී ඇති සෙයකි’ කුමන මට්ටමක සර්පයකු වුව ඇයට තවත් එක් සර්පයෙකි’ කුමන ගණයේ හලාහල විසක්වුව ඇයට තවත් එක් විසක් පම‚’ අපි මේ අපූරු සබැ¢යාව කරා යොමුවෙමු’ ඒ වෛද්‍ය මනෝජ් වාරියගොඩ හඳුනා .ksñka’
—අපේ වෙද පරම්පරාව කඩුගන්නාව වාඩියගොඩ වෙද පරම්පරාව’ මම අපේ පරම්පරාවේ පස්වැනි පුරුක’ වෙදහාමුදුරු නමකගේ අතීතය කරා අපේ පරම්පරාවේ ඉතිහාසය ඇ§ යනවා’ ගම්පහ සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් මම න්‍යායාත්මක දැනුම ලබා ගත්තා’ එහි§ තමයි මට මගේ බිරිය මුණගැසෙන්නේ’ (පියුමී වෛද්‍යරත්න වීරප්පෙරුම) අපේ පරම්පරාවම සර්වාංග වෙදකම සිදුකළ උදවිය’ තරුණ පරම්පරාව මේ විෂයයට යොමුවීම අඩුයි’ අපි හැම වෙලාවකම අපේ වැඩිහිටියන්ගේ උපදෙස් අරගෙන මහන්සි වෙන්නේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුළතින් පෝෂණය කරන්න’ ගස්කොළන් සමඟ ජීවිතය බෙදාගෙන ජීවිතයේ සුවය පතා ඒ ගස් කොළන් කොහොමද ප්‍රයෝජනයට ගන්නේ කියන අදහස පුංචි සන්ධියේ ඉඳලා ගැටලු‍වක්ම ආකාරයට මා සතුව තිබුණා’ ඒ ගැටලු‍ව එහෙම තිබෙන්නට හැර ජීවිතයට මුහුණ§මයි අපේ අරමුණ’ ඒ අරමුණ කරා යන්න පරම්පරා දෙකක වෙද දැනුම එක්කාසු වීම අතිශයින්ම වැදගත්’ මගේ බිරිය වීරප්පෙරුම වෙද පරම්පරාවේ විස වෙදකම ඉහළින් ප්‍රායෝගිකවම අත්දැකපු කෙනෙක්’ රහස් බෙහෙත් වට්ටෝරු ගණනාවක හිමිකාරියක්’ ඒ කරුණු කාරණා සියල්ල මත තමයි අපි අපගේ ඉÈරි වැඩකටයුතු සකසාගෙන තිබෙන්නේ’ ඒ සඳහා සවියට අපිට වාඩියගොඩ පරම්පරාව සහ වීරප්පෙරුම පරම්පරාව කියන දෙකම සිටිනවා’ පාරම්පරික සර්වාංග වෙද පුරුකක සාමාජිකයෙක් විධියට මම මගේ බිරියව පාරම්පරික විස වෙදකම තුළ හඳුනාගත්තා’ ඇයට සහ ඇගේ පියාට සාංකා විස යන්න නොදැනෙනම යමක්’ ඒ දෙන්නට සර්පයෙක් දෂ්ට කරනවා කියන්නේ පිහියකට අත තුවාල වීම වැනි සිදුවීමක් පමණයි’ සංකා විසහරණය පිළිබඳ ගැබ්ඹ(.රින් අධ්‍යයනය කිරීමට මමත් තීරණය කර ;sfnkjd’
වෛද්‍ය පියුමී වෛද්‍යරත්න වීරප්පෙරුමගේ ueÈy;aùu
—පුංචි කාලේ ඉඳලා මම සර්පයන්ට ළැÈයාවක් දැක්වූවා’ ළැÈයාව කියන වචනය තමයි එයට සුදුසු’ මගේ පියා පාරම්පරික වෛද්‍යවරයෙක් විÈයට ශරීරගතවන විස සඳහා ප්‍රතිකාර කරන විට මම ආයුර්වේදය විස සඳහා ලබාදෙන ප්‍රතිකාර රටාව අධ්‍යයනය කළා’ එවකට මම යක්කල ආයුර්වේද වෛද්‍යායතනයේ සිසුවියක්’ ආයුර්වේදයේ§ විස ප්‍රධාන කොටසක් 4කට බෙදෙනවා’ ඒ ස්ථාවර” ජංගම” සංයෝජක” දුශී ලෙස’ එතැන§ සර්ප විෂ අයත් වන්නේ ජංගම විස කාණ්ඩයට’ යම් ස්ථානයක§ සර්පයෙක් දෂ්ට කළ විට අතිශයින් වැදගත් වන්නේ මූලික ප්‍රතිකාර’ සාමාන්‍යයෙන් සර්ප විෂ පිළිබඳ දැනුමක් නොමැති අයෙක් සර්ප ප්‍රහාරයට ලක්වුණාම ප්‍රථමව භීතියට පත්වෙනවා’ එවැනි මට්ටමකට ශරීරය පැමි‚යාට පසු සිදුවන්නේ ශරීර අභ්යෙඅන්තර ලේ ගමනාගමනය ඉහළ ගොස් විෂ ශරීරය පුරා ගමන් කිරීමේ වේගය වැඩිවීම’ සර්ප දෂ්ට කිරීමට ලක්වුණු පුද්ගලයෙක් සඳහා මූලික ප්‍රතිකාර මාÈලිය වන්නේ ඔහුගේ බිය නැතිකර දමා විවේකය ලබාදෙන අතරතුර වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කිරීම’ එවිට විෂ හෘඋද වස්තුව කරා ගමන් කිරීමේ වේගය පාලනය කරගත yelshs’
තමන් විසින්ම විස ශරීරගත කර ගැනීමේ§ ඒ සඳහා වැඩිපුර පිරිස් භාවිත කරන්නේ පැරකොට් කාණ්ඩයේ වල් නාශක’ ක්ෂ‚ක කෝපය වැනි තත්ත්වයන් මත තමයි බොහෝ පිරිස් එලෙස විස ශරීරගත කර ගන්නේ’ එය ක්ෂ‚ක තීරණයක් විය හැකිය’ රෝගියාට සවන් §මේ§ ඔහු ගත් තීරණය ඔහුටම ආවේ‚ක වූවක්’ ඒ නිසා ඒ පිළිබඳ ප්‍රශ්න කිරීම සුදුසු නැහැ කියලයි මම සිතන්නේ’ ඒ ගැටලු‍ව ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ජීවිතයට බද්ධයි’ වස ශරීරගත වුණු පුද්ගලයන් විශාල සංඛ්‍යාවකට අපි ප්‍රතිකාර කර තිබෙනවා’ විශේෂ කරුණ වන්නේ ඒ කිසිවෙක් වස පානය කිරීමෙන් අනතුරුව මම මියයායුතුයි කියන තීරණයේ එල්බ නොසිටීම’ ඔවුන් සියල්ලන්ම උත්සාහ ගන්නේ නැවතත් ජීවත් වෙන්න’ ඔවුන්ට ප්‍රතිකාර කරන විට එවැනි කරුණු පිළිබඳ නිරවුල් දැනුමක් වෛද්‍යවරුන් ලෙස අප තුළ තිබිය යුතුයි’ මම ප්‍රතිකාර කළ රෝගීන්ගෙන් අතළොස්සක් දෙනා තමන් ගත් මුල් තීරණය” ඒ කියන්නේ මරණයට පත්විය යුතුයි යන ස්ථාවරයේ isáfha’
ඒ ආකාරයට විස ශරීරගත කරගත්තු රෝගීන්ට මූලික ප්‍රතිකාරය ලෙස වමනය සිදුකළ යුතුයි’ ඒ සඳහා ආයුර්වේදයේ§ භාවිත කරන්නේ හුලර්පට් කියලා කිරිමැටි විශේෂයක්’ එය සොයාගැනීමට නොහැකි වුණොත් හුඹස් මැටි යොදාගෙන වමනය සිදුකළ හැකියි’ හුඹස් මැටි අරගෙන Èයකරලා පෙරලා කෝප්පයක් වැනි ප්‍රමාණයක් රෝගියාට ශරීරගත කළ යුතුයි’ ඊට උඩින් වතුර පෙවිය යුතුයි’ ඒ ප්‍රතිකාර මාÈලි දෙකෙන් බලාපොරොත්තු වන්නේ වමනය ඇතිකිරීම’ තරවටු කිරීම” බැන වැ§ම” ශරීරික අඩන්තේට්ටම් සිදුකිරීම නොකළ යුතුයි’ ඒ හා සමානව හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහාද යොමුකළ යුතුයි’ අපි විස ශරීරගත වුණු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන්නේ පාරම්පරික බෙහෙත් වට්ටෝරුවක්’ වැදගත්ම කාරණය තමයි දකුණු ආසියාවේ වගාබිම්වල වැඩිපුරම භාවිත වන පැරකොට් වර්ගයේ කෘෂි රසායන ශරීරගත වූ පසු ඒ සඳහා ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොතිබීම’ මම බොහොම නිහතමානීව අපේ පරම්පරාවට සිදුකරන ගෞරවයක් ලෙසින් පවසන්නේ ඒ ප්‍රතිකාර ක්‍රමය ඇත්තේ අප සන්තකයේ පමණයි කියා’ බටහිර වෛද්‍ය විද්‍යාවේත් විස ශරීරගත කරගත් රෝගීන්ට ලබාදෙන්නේ ජීවානුහරණය කරන ලද කිරිමැටි විශේෂයක්’ මේ පිළිබඳව ගැබ්ඹ(.රින් කල්පනා කරන අයෙක්ට ගැටලු‍කාරී තත්ත්වයක් ඇතිවේවි අතීතයේ§ පැරකොට් වර්ගයේ විස රසායන පැවැතියාද කියා’ ඒ පිළිබඳව පැහැÈලි කළොත් අපේ පාරම්පරික වෙද ක්‍රම වස විස කියලා දෙකොටසකට බෙදෙනවා’ ජංගම සහ ස්ථාවර විස වර්ගවලට ඒ නැවතත් බෙ§ යනවා’ කෘත්‍රිමව සාදන ලද විස වර්ග අයත් වන්නේ ස්ථාවර කාණ්ඩයට’ පාරම්පරිකව ස්ථාවර විස වර්ග සඳහා ප්‍රතිකාර කිරීමක් පැවැතී තිබෙනවා’ මේ තමයි මූලික ප්‍රතිකාර මාÈලියේ ආරම්භය’ සමහරක් රෝගීන් අප රෝහලට රැගෙන එන්නේ සැබැවින්ම මියගිය අයවලු‍න් f,i’
වෛද්‍ය මනෝජ් වාරියගොඩගේ ueÈy;aùu
—මම වෙද වීරප්පෙරුම වෙද පරම්පරාවට සම්බන්ධ වෙලා දැනට අවුරුදු 2ක් පමණ වෙනවා’ ඒ කාලය තුළ මම ලබපු අත්දැකීම් පුදුම උපදවනසුලු‍යි’ වස ශරීරගතකරගත් රෝගීන් සුව වීමෙන් අනතුරුව අප්පච්චිව මුණගැහෙන්න පැමි‚ලා කියා සිටිනවා —මම රැගෙන එද්§ මගේ අතපය කුණුවෙලා’ ඇස් පිහාටු වැටිලා’ දත් පවා හැලීගොස් තිබුණේ කියා’˜ පෙළක් රෝගීන් රැගෙන එද්§ පැමිණ සිටින රෝගීන් පවසා සිටිනවා මෝචරියට දාන්න තිබුණ කෙනා ඇයි මෙහාට රැගෙන ආවේ” අපට ප්‍රතිකාර කරන එකත් ඒ නිසා පමාවේවි˜ lshd’
වෛද්‍ය වීරප්පෙරුමයන් මැÈහත් fjhs
එහෙම ආපු රෝගීන්ට වුවමනා ජීවත් වන්නට කියන හැඟීම මම තුළ ඇතිවුණාම ප්‍රතිකාර නොකර කොහොමද’ හැම තැනම රෝගීන්’ බොහොම කුඩා ඉඩකඩක පවා’ අපි ඒ අවස්ථාවේ§ භාරගන්නේ අභියෝගයක් නොවෙයි’ ජීවත්වෙන්න මේ පොළොව මත ඉඩකඩ තිබිය යුතු අයකුගේ ජීවිතයක් රැගෙන ආවා නම් සුව කරලා දෙන්නම් කියලා පමණයි මම කියන්නේ’ අමතක නොකළයුතුම කාරණය තමයි වස විස බීලා ජීවිතය නැතිකරගන්න උත්සාහ දරපු රෝගීන් සියල්ලන්ම පාහේ හො¢න් අධ්‍යාපනය ලැබූ” බොහොම හොඳ සමාජ වටපිටාවක හැ§ වැඩුණු අය වීම’ බටහිර වෛද්‍යවරු” නීතිඥයන්” ආගමික නායකයන් වැනි විවිධ වෘත්තීමය මට්ටම්වල නිරත අය වස පානය කර අපගෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා’ මම මගේ දරුවන්ට නිතර උපදෙස් ලබා දෙන්නේ මේ තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයක් ඇතිව වස පානය කළ රෝගීන්ට ප්‍රතිකාර ලබාÈය යුතුයි lshd’
වෛද්‍ය පියුමී වෛද්‍යරත්න වීරප්පෙරුම මැÈහත් fjhs’
එකක් වරක් හම්බන්තොට රෝහලේ සිට වස පානය කළ රෝගියෙක් රැගෙන ආවා’ රෝගියා සමඟ පැමි‚ අය පවා විශ්වාස කළේ නැහැ රෝගියාව ජීවත්කළ හැකියි කියා’ අප්පච්චි වුණත් රෝගියා පිළිබඳව සැක කරන්න ඇති’ නමුත් මට දැනුණා මොහුව සුවකළ හැකියි කියා’ රෝගියා රැගෙන ආ පසු රෝගියා සමඟ පැමි‚ පිරිස් පිටත්වුණේ විලාප ȧ’ මම ඔවුන් ලබාදුන් අංකයකට අමතා අප්පච්චි නැවතත් රෝගියා පරික්ෂා කර බලන්න රැගෙන එන්න පැවැසූ බව දැනුම් දුන්නා’ අප්පච්චි එය දැනගෙන හිටියේ නැහැ’ රෝගියා නැවත අප රෝහලට පැමි‚යා’ ඔහු අදටත් ජීවතුන් w;r’
වෛද්‍ය වීරප්පෙරුමයන් මැÈහත් fjhs
ඒ සිදුවීම මට මතකයි’ දුව කුඩායි’ මම දුවට තරවටුත් කළා’ ඒවා යම් තරමකට විශ්වාස කළ නොහැකි දේවල් ලෙසයි මිනිසුන් දකින්නේ’ නමුත් මම එවැනි ආශ්චර්යයන් සිදුවෙන බව විශ්වාස කෙරෙනවා’ රෝගියෙක් සුවය ලැබීමට වෙදකම සහ හෙදකම යන දෙකොටසම සම්පූර්ණ විය යුතුයි’ මගේ Èය‚යව දැනෙන ආකාරය මම වෛද්‍යවරයෙක් ලෙසයි පහදන්නේ” ඇයගේ පියා ලෙස නොවෙයි’ දුව දණ ගාන කාලේ ඉඳලා මේ ගෙදර පිල්කඩවල් ගානේ ඉඳලා රෝගීන්’ දුව දණ ගගා යන්නෙ ලෙඩ්ඩු ගාවට’ සර්පයෝ ගුළි ගුළි අතේ වෙලාගෙන’ දණ ගගා උත්සාහ ගන්නේ සර්පයෝ අල්ලන්න’ ඒ කාලේ මේ ප්‍රදේශය ජනාකීර්ණ නැහැ’ ඒ නිසා සර්ප ගහනය වැඩියි’ මමත් තරුණ සත්ත්වවේ§න්ගේ සංගමයේ සාමාජිකයෙක්’ දුවට ඒ හැමදෙයක්ම බලපාන්න we;s’
වෛද්‍ය පියුමි වෛද්‍යරත්න වීරප්පෙරුමගේ ueÈy;aùu
අප කතාබහ කළේ විස ශරීරගත වුණු අයෙක්ට ලබාදෙන මූලික ප්‍රතිකාර පිළිබඳව’ ඉන් එහාට ගොස් ප්‍රතිකාර මාÈලිය කුමක්ද යන්න විමසා බැලීම වටිනවා’ උදාහරණයක් විÈයට පෙට්‍රල් පෙවිච්ච කෙනෙක්ට ප්‍රතිකාර කිරීමේ§ වමනය කිරීම රෝග ප්‍රතිකාරය ලෙසම යොදාගත්තා කියමු’ එවිට රෝගියා දෙවරක් අනතුරට පත්විය හැකියි’ ඇසිට් වැනි රසායනික ද්‍රව්යෙඅ පානය කළ රෝගීනුත් එලෙසයි’ එවැනි රෝගීන් මූලික ප්‍රතිකාරය ලෙස වමනය කරා රැගෙන ගියත් දෙවැනිව එය සිදුකළ යුත්තේ ශරීර ගතවුණු විස නිෂ්ක්‍රිය කිරීමට සමත් ඖෂධයකුත් සමඟ’ මූලික ප්‍රතිකාරය ලෙස හුඹස් මැටි Èය කර පානය කිරීමට සැලැස්වූ රෝගියකුට අප දෙවැනුව ලබා දෙන්නේ පාරම්පරික බෙහෙත් වට්ටෝරුව සමඟ හුඹස් මැටි Èයරය’ එලෙස නොවුණහොත් උදරයේ සිට ගෙල දක්වා ශරීර අභ්යෙඅන්තරයට දැඩි හානි සිදුවිය හැකියි’ එම හානි අවම කරගත හැක්කේ බෙහෙත් වට්ටෝරුවකට පමණයි’ තෙවනුව වමනය කිරීමට නොහැකි මට්ටමේ සිටින රෝගියෙක් අප කරා පැමි‚යා කියමු’ එවැනි රෝගීන් තමයි වැඩිපුරම අපගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේ’ ඔවුන්ගේ තොල් පිපිරිලා’ මුඛය විවෘත කරගන්න උත්සාහ දරද්§ ලේ පිටවනවා’ එවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ රෝගියාගේ උදරයට දැමූ Èග පහන් තිරයක් මඟින්’ පහන් තිරය අපේ බෙහෙත් වට්ටෝරුවේ පොඟවලා තමයි ප්‍රතිකාරය පවත්වාගෙන යන්නේ’ අවශහ් වුණොත් බටහිර වෛද්‍යවරයකුගේ සහාය ලබාගෙන සේලයින් ලබාදෙනවා’ විස වර්ගය දැන හෝ නොදෙන ශරීරගතවුණු රෝගියකුගේ අභ්යෙඅන්තර අවයව අතරින් මුලින්ම අක්‍රිය වන්නට ඉඩ ඇත්තේ වකුගඩු සහ හෘඋදය’ අප ලබාදෙන Èයර ප්‍රමාණය එක්ක රෝගියා මුත්‍රා ලෙස පිටකරන Èයර ප්‍රමාණය සසඳලා තමයි අපගේ බෙහෙත් වට්ටෝරුවලින් පසු වකුගඩු ක්‍රියාත්මක වෙන ආකාරය දැන ගන්නේ’ හෘඋද වස්තුවේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යෑම සඳහා හෘඋද වස්තුවට දැනෙන ලෙස මතුපිට සම මත ප්‍රතිකාර සිදුකරනවා’ පැරකොට් වැනි රසායනික ද්‍රව්යෙඅ ශරීරගතවුණු රෝගීන්ගෙන් පෙන්නුම් කරන්නේ නියුමෝනියා රෝග ලක්ෂණ’ එවිට රෝගීන්ගේ ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකිය’ ඒ උෂ්ණත්වය ඉහළ යෑම වළක්වනු ලබන්නේ පාරම්පරික රහස් බෙහෙත් වට්ටෝරුවකින්’ එම බෙහෙත් රෝගියාට ලබා§මට අවම වෛද්‍යවරු දෙදෙනෙක්වත් රෝගියා අසල සිටිය යුතුයි’ ඒ ප්‍රතිකාර මාÈලිය නිසි පරිÈ ඉටුකර ගැනීමට නොහැකි වුණොත් ශරීරයේ එක් කොටසක උෂ්ණත්වය පමණයි පාලනය වන්නේ’ මගේ අප්පච්චි හැම විටම පවසා සිටින්නේ අපගේ රහස් බෙහෙත් වට්ටෝරු ලිඛිත මාධ්‍යයට ගන්න එපා කියලා’ අපේ පරම්පරාවේ කිසිදු වට්ටෝරුවක් එලෙස ලියා තබා නැහැ’ සියල්ල මතකයේ තබාගත යුතුයි’ සැබැවින්ම පාරම්පරික දේශීය වෙදකමේ වැදගත් කරුණු කාරණා කොතැනකවත් ලියැවී නැහැ’ පුස්කොළ පොත්වල පවා ලියැවී තිබෙන්නේ සාමාන්‍ය බෙහෙත් වට්ටෝරු පමණයි’ මම හැමවිටෙක§ම උත්සාහ ගන්නේ අප්පචිචි වගේ අපගේ පාරම්පරික දේශීය වෙදකම බටහිර වෙදකම සමඟ සසදා උකහා ගත යුතු තැනින් යමක් උකහා ගන්න වෛද්‍ය වීරප්පෙරුමයන්ගේ මැහතම
—ඒක විය යුතු දෙයක්’ මටත් සමහර කාරණා පිළිබඳ නිවැරÈ අවබෝධයක් ලබාගත හැක්කේ සැස£මෙන්’ බොහෝ බටහිර වෛද්‍යවරු විස ශරීරගත වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ§ මට උපකාර කළා’ ඒ අයගේ දැනුම” පරීක්ෂණාගාර මට නොමිලේ ලබාදුන්නා’ ඔවුන් මට හැම විටෙකම පවසා සිටින්නේ මෙවැනි ගැබ්ඹ(.රු දැනුමක් ඇති වෙදකම සහ හෙදකම උපයෝගී කරගෙන මිනිසුන්ට උපරිම සහන ලබාදෙන්න කියා’ දැන් මගේ Èය‚ය” පුත්‍රයා (බෑනා) මම හැරමිටියෙන් යනකල් නොඉඳ එය සිදුකරාවි කියන දැඩි විශ්වාසය මා සතුව ;sfnkjd’
උපුටා ගත්තේ - https://www.worldbnews.com








Friday, August 30, 2019

තෙතමනය රකින” පොහොර සුරකින” පාංශු සත්කාරය - ජීව අඟුරු

--------------------------------------------------------------------------------------
* වසර දහස් ගණනකට පෙර ආදිවාසීන් සොයාගත් තාක්ෂණයක්

* පසට යෙදිය යුත්තේ ජීවිතයටම එක්වරයි

* නොදිරන බඩඉරිඟු වහලූ ටොන් 40000 ක් වසරක් තුළ මෙරට පරිසරයට

* ජීව අඟුරු පොහොරක් නොවේ, පසේ පොහොර රකිනා මුරකරුවෙක්
----------------------------------------------------------------------------------------

මීට වසර පන්ස ස්‍යකට පමණ ඉහත § දකුණු ඇමරිකාවේ ඇමසන් න§ නිම්නයේ වැස s වනාන්තර පීරමින් ස sටි ස aපාඤ්ඤ ගවේෂක

පිරිසකට අමුතු දෙයක් දකින්නට ලැබුණි. දැක පුරුදු නිසරු වැස s වනාන්තර භ +මිය වෙනුවට ඔවුන් තැනින් තැන දුටුවේ, අල aලි

වශයෙන් හුදකලාව පවතින ඉතා ඉහළ පෝෂණ ගුණයකින් යුක්ත කළු පැහැති පස් සහිත ප්‍රදේශයන්‍ය. කරුණු සොයා බැලූ විට

අනාවරණය ව Qයේ, මේවා වනාහී ඒ අවට වෙසෙන ආදිවාස ස් රතු ඉන්දියානුවන් විස sන් ශාක ද්‍රව්යෙඅය අඩ වශයෙන් පුළුස්සමින්,

බිහිකරගත් සාරවත් බිම් කැබල s බවයි. ආදිවාස ස්න් මෙම කර්තව්යෙඅයය කර ඇත්තේ තමාට අවශහ් බෝග වර්ග නිසරු පසේ

වගාකිරීමට අවශහ්ය විටදීය. ඔව qහු කෘෂ sකාර්මික අපද්‍රව්යෙඅයන් ආවරණය කර අසම්පූර්ණ දහනයකට ලක්කිරීමෙන් අඟුරු වලට

පෙනුමෙන් සමාන ද්‍රව්යෙඅයක් ලබාගෙන ඇති අතර, ඒවා මිශ්‍ර වූ කළු පැහැති පස ශාක වර්ධනයට මනා සහයෝගයක් ලබාදෙන

බව තේරුම් ගෙන ස sටියහ. 1998 දී පැවති ඇමරිකානු පාංශු විද්‍යා සංගමයේ 215 වෙනි ජාතික සමුළුව තුළ§ ඉදිරිපත් ව Q පර්යේෂණ

පත්‍රිකාවක් මගින් ආදිවාස ස්න් තැනූ මේ අපූරු අඟුරු වර්ගය —බයෝචා˜ :ඊසදජයaර* වශයෙන් ලොවට හඳුන්වාදෙන ලÈ. මෙය

මෙරට § අප ජීව අඟුරු ලෙස හඳුන්වමු. මේ සම්බන්ධයෙන් වර්තමානයේ පවතින ප්‍රධාන ගැටලුව වන්නේ ජීව අඟුරු නිසිලෙස

නිෂ්පාදනය කරගැනීමේ ක්‍රමවේදය පිළ sබඳව ගොවි ජනතාව තුළ ප්‍රමාණවත් අවබෝධයක් නොතිබීමයි.

දහයියා, බඩෛරි`ගු වහලු වැනි ඉවතලන ශාක කොටස් මේ සඳහා භාවිතා කළහැකි බව කෘෂ sකර්ම දෙපාර්තමේන්තුවේ අත්හදා

බැල ස්ම් වල sන් තහවුරුවී තිඹේ ලංකාවේ දහයියා මෙට්‍රික් ටොන් ලක්ෂ 8 ක් පමණ වාර්ෂිකව නිපදවෙතත් ඉන් සැළකිය යුතු

ප්‍රමාණයක් තවමත් අපතේ යය s. බඩෛරි`ගු වහලු ද වාර්ෂිකව මෙට්‍රික් ටොන් 40,000 ක් පමණ නිපදවෙන අතර ඉන් කිස sදු

ප්‍රයෝජනයක් ගන්නේ නැත. මේවාහි අන්තර්ගත ඉහළ කාබන් ප්‍රතිශතය නිසා —ජීව අඟුරු˜ නිෂ්පාදනය උදෙසා මේවා කÈම

අමුද්‍රව්යෙඅ වේ. තාප විච්ඡේදන ක්‍රියාවල sයක් :ඡයහරදයහිසි* වන ජීව අඟුරු නිපදවීමේ § ඔක්ස sජන් රහිත හෝ අඩු පරිසරයක §

400-7500ක් අතර උෂ්ණත්වයකට අදාළ අමුද්‍රව්යෙඅ භාජනය කරනු ලබයි. මෙය වේගවත් රත්කිරීමක් ද නොවිය යුතුය. විනාඩියක්

තුළ මිශ්‍රණයේ උෂ්ණත්වය 300ක් කට වඩා වැඩි නොවිය යුතුවේ. කර දහයියා නිෂ්පාදනයට දැනට ගොවීන් විස sන් භාවිතාකරන

කුන්තානියේ දුර්වලතාවයක් ද වන්නේ මෙලෙස උෂ්ණත්වය පාලනය කළ නොහැකි වීමයි. පළම qව දර අව qළුවා, එම ගිනිමැලය

මැÈවන සේ කුන්තානිය තබා, එය වැසෙන සේ දහයියා අස qරා පුළුස aසන විට §, මෙම උෂ්ණත්ව පාලනයේ ඇති අපහස qතාවය

නිසා ඇතුලත දහයියා මුළුමනින්ම අළු බවට පත්වීමත්, පිටත ඒවා ගිනි ගැනීමත් නිසා ජස්ව අ`ගුරු නිපදවීම නිස s පරිÈ ස sදුවන්නේ

නැත. පර්යේෂණායතනයේ § කුන්තානිය නවීකරණය කර ඇත්තේ මේ නිසාය.

කෘෂි තාක්ෂණ තොරතුරු

කෘෂි තාක්ෂණ තොරතුරු කඩිනමින a ගොවි ජනතාව අතරට ලබා§මේ අත්වැලක s

තාක්ෂණික පත්‍ර sකා අංක 18 - 2019 අගෝස්තු

කෘෂිකර්ම දෙපාර්තමේන aතුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන aන sවේදන මධ්‍යස්ථානයෙ a ප්‍රකාශනයක s

ජස්ව අ`ගුරු වලින් පාංශු පෝෂක හා ජලය රැ`§මට Èරියක්.......

නවීකරණය නොකළ කුන aතාන sය නවීකරණය කළ කුන aතානිය

2

වෙනස වන්නේ සාමාන්‍ය කුන්තානියේ බැරලයේ පහළ

කෙළවර ඇති විවරය දහයියාත් සම`ග වැස ස් යන නිසා, එය

වැළැක්වීමට කෙළවර දොරක් සහිත මීටරයකට නොවැඩි

වායු සංසරණ මාර්ගයක් බැරලයට සවි කිරීමයි. ලෝහ

තහඩුවල sන් නිමවා ඇති මෙහි දොර ඇරීම, වැස ස්ම හා

චිමිනයේ ඉහළ කෙළවරට සවිකර ඇති ඉහළ පහළ

චලනය කළහැකි බට කැබැල aල නිසා ගිනිමැලයේ උණුසුම

පාලනය වේ.

ක්‍ර sයාවල sය අවසන් ව Q වහාම ජලය දමා ජස්ව අ`ගුරු මිශ්‍රණය නිවා දැමිය යුතුවේ. ඒ තවදුරටත් අළුවීම වැළැක්වීම සඳහාය. නම qත්

මෙම උපකරණයෙන් බඩෛරි`ගු වහලු ක්‍රමවත්ව දහනය කළ නොහැකිය. දහයියා මෙන් ඉරිඟු වහලු තදින් ඇහිරී නැති බැවින්

අතරමැද ඇති වාත අවකාශයන් නිසා ඒවා ගිනිගනී. ඒ මත දහනයක් විනා තාප විච්ඡෙaදනයක් ස sදුවන්නේ නැත. ද්විත්ව බැරල්

ක්‍රමය හඳුන්වා§මට පර්යේෂකයින් කටයුතු කර ඇත්තේ මේ

නිසාය.

මෙහි§ කුඩා බැරලයකට බඩෛරි`ගු වහලු යොදා අගුලු දමන අතර

එය විශාල බැරලය තුළට බහා තිඹේ දර යොදන්නේ බැරල a දෙක

අතර අවකාශයටයි. දර දහනයේ § පිටවෙන තාපයෙන් බඩෛරි`ගු

වහලු තාප විච්ඡේදනය වේ. මෙහි§ නිපදවෙන වාතය බැරල්

පතුලේ ඇති ස sදුරු තුළින් පිටතට පැමිණෙන අතර එම වායුව

දහනයෙන් ද ක්‍ර sයාවල sයට ඇවැස s තාපය තවදුරටත් නිපදවේ.

—ජීව අඟ =රු කැබල s ඉලෙක aට්‍රෝන අන aවීක aෂයෙන a

පරීක aෂා කෙරුවොත් පේනවා එ aවාහි ව්යෙඅqහය

සාමාන්‍ය අඟුරු වලට වඩා වෙනස්බව. ජීවාඟුරු

තුළ ඉතා ක =ඩා සිදුරු තියෙනවා. එනම් සවිවර බවක a

තියෙනවා. එ aවා පියවි ඇසට තියා අන්වීක aෂයකටවත a

පෙන්නේ නැති තරම්. එ a ත =ළ ජලය සංචිත කරන aන

පුළුවන a. එ a ක sයන aනේ ජීවාඟුරු දැම Q පසක

තෙතමනය රැඳෙනවා. අනෙක මේ තුළ පො aෂ්‍ය

පදාර්ථයන aහ s අයන වර්ග ගබඩා වෙලා, එ aවා

හෙමිහිට නිදහස a කරමින් ශාකයට කලක a තිස්සේ ලබාදෙනවා. එනම් දමන පොහොර විගසින් සෙ a§ යන්නේ නෑ. ජීවාඟුරු

ක sයන්නේ පසෙ a පොහොර රක sනා මුරකරුවෙක a. සවිවර තත aවය පාංශ = ක aෂුද්‍රජීවී ගහනය වැඩි ක sරීමටත් හේතු වෙනවා. පස

ආම්ල sක නම් ජීවා`ග =රු දැමීමෙන් එය ද පහස qවෙන් කළමනාකරණය කරගන aන ප qළුවන a. මන්දයත් අඟුරු භාෂ් aමිකයි˜

පර්යේෂකයින් ජීව අඟුරු වල ප්‍රයෝජන පිළ sබඳව අදහස් දක්වන්නේ එසේය. මෙම තාක්ෂණය උදෙසා පසුගියදා පැවති තාක්ෂණ

නිර්දේශ කිරීමේ කමිටු රැස aවීමේ § කෘෂ sකර්ම දෙපාර්තමේන්තු නිර්දේශය ද ලැබී තිඹේ

පිටපත : සනත් එම්. බණ්ඩාර - සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව

තාක්ෂණික කරුණු ඃ තිලක් මුණසිංහ - සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පාංශු හා ශාක පෝෂණ)

මාශ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, අ`ගුණකොළපැළැස්ස

------------------------------------------------------------------------------------------------------------------ 

n7 1වැසි වනාන්තරවල පස පෝෂණ ද්‍රව්‍යයන්ගෙන් හීනවූ ඵලදායීතාවය අතින් දුර්වල පසක් යයි මා පැවසුවහොත් ඔබ අතරින් කීප දෙනෙක් හෝ බර අවි අමෝරාගෙන මා දෙසට කඩා පනින බව මම හොඳාකාරවම දනිමි. ඊට හේතුව සේ මා දකින්නේ ශ‍්‍රී ලංකාව වනාහී, හිතට එන සිතුවිලිවලට ජීවය කවා, සත්‍යය එය යයි තමා පිළිගන්නවාට අමතරව අන් අයද එසේම සිතිය යුතුයයි සලකන පිරිසක් සමාජය මෙහෙයවීමේ වගකීම භාරගත් රටක් වීමය. අනෙකාගේ මතයට සාවධානව සවන්දීම සහ එහි ගතයුත්තක් ඇතිදැයි මැදිහත් සිතින් විමසා බැලීමේ සිරිතක් නැති බහුතරයක් සිටිනා රටක් වීමය. අප බොහෝ දෙනා සිතා සිටියත් වැසි වනාන්තරයන්ගේ පස පෝෂණය අතින් අන්තිම දුර්වලය. එසේ කටයුතු සලස්වා ඇත්තේ අපට වඩා බුද්ධිමත් සොබා දහමේ මැවුම්කරු විසිනි. නිරන්තරයෙන්ම වැසි පතිත වෙනවිට, පසේ ගතයුත්තක් ඉතිරි නොවන බව දන්නා සොබාදහම, පසෙහි ඇති සාරය හැකි පමණ වෘක්ෂලතාදිය තුළට අවශෝෂණය කරවා ඒ තුළ ගබඩා කර තිබේ. අහස සිඹිනා තරමට උස් වෙමින් වැසි වනාන්තර සරසන මේ දැවැන්ත වෘක්ෂයන්ගේ ජෛව දේහය තුළ ඒ සියල්ල තැන්පත්කර ඇති නිසා පස නිසරුයි කීම ප‍්‍රලාපයක් වන්නේ නැත. මේ ගහකොළ තම ජීවිතය නිමවා පොළොවට කඩා වැටෙන විට ඔවුන් තුළ ගබඩා කර තිබූ පදාර්ථ නැවත භූගත වෙමින් තවෙකෙකුට පෝෂණය සපයයි. මෙය සිදුවන්නේ හෙමිහිටය. ක‍්‍රමක‍්‍රමයෙන්ය. හදිසියේ පාත්වෙන කැලෑ පාලූවෙකු විසින් වනයේ කොටසක් කපාදමා කුදලාගෙන මේ පරිසර පද්ධතියෙන් ඉවතට රැුගෙන ගියේ නැත්නම්, වැසි වනාන්තරය සතු පදාර්ථ සංචිතය වැස්සටවත් සෝදා නොයන පරිදි සොබාදහම විසින්ම මේ ආකාරයට රැුක බලාගනු ලබයි. කැලෑවට පොහොර දැමිය යුතු නැතැයිද, එහි පස සාරවත්යයිද, කවුරුන් වෙතින් හෝ නොදැනුවත්කමට හදිස්සියට කියවුණත් තෙත් වනාන්තරයේ පස නම් නිසරුය. එහි වවන්නට ගියහොත් පොහොර දමන්නටද උවමනාය. අප ලැජ්ජා විය යුත්තේ ඈත අතීතයේ විසූ ආදිවාසීන්ද මේ ටික අවබෝධ කරගෙන සිටි බැවිනි. ඔවුන් කළ කී දෑ ගැනවත් සිතන්නේ නැතිව අප තවමත් හිතට එන දේ කියමින්, මහා වීර චරිත රඟපාමින්, ස්වයං වින්දනයක් ලබමින් සිටින්නෙමු.

මීට වසර පන්සීයකට පමණ ඉහතදී දකුණු ඇමරිකාවේ ඇමසන් නදී නිම්නයේ වැසි වනාන්තර පීරමින් සිටි ස්පාඤ්ඤ ගවේෂක පිරිසකට අමුතු දෙයක් දකින්නට ලැබුණි. දැක පුරුදු නිසරු වැසි වනාන්තර භූමිය වෙනුවට ඔවුන් තැනින් තැන දුටුවේ, අල්ලි වශයෙන් හුදකලාව පවතින ඉතා ඉහළ පෝෂණ ගුණයකින් යුක්ත කළු පැහැති පස් සහිත ප‍්‍රදේශයන්ය. කරුණු සොයා බැලූ විට අනාවරණය වූයේ, මේවා වනාහී ඒ අවට n7 2වෙසෙන ආදිවාසී රතු ඉන්දියානුවන් විසින් ශාක ද්‍රව්‍ය අඩ වශයෙන් පුළුස්සමින්, බිහිකරගත් සාරවත් බිම් කැබලි බවයි. මේ සොයා ගැනීමත් සමග පාංශු විද්‍යාවේ ඇතිවූ කලබැගෑනිය නම් සුළුපටු නොවේ. ආදිවාසීන් මෙම කර්තව්‍යය කර ඇත්තේ තමාට අවශ්‍ය බෝග වර්ග නිසරු පසේ වගාකිරීමට අවශ්‍යය විටදීය. ඔවුහු කෘෂිකාර්මික අපද්‍රව්‍යයන් ආවරණය කර අසම්පූර්ණ දහනයකට ලක්කිරීමෙන් අඟුරුවලට පෙනුමෙන් සමාන ද්‍රව්‍යයක් ලබාගෙන ඇති අතර, ඒවා මිශ‍්‍ර වූ කළු පැහැති පස ශාක වර්ධනයට මනා සහයෝගයක් ලබාදෙන බව තේරුම් ගෙන සිටියහ. 1998 දී පැවති ඇමරිකානු පාංශු විද්‍යා සංගමයේ 215 වෙනි ජාතික සමුළුව තුළදී ඉදිරිපත්වූ පර්යේෂණ පත‍්‍රිකාවක් මගින් ආදිවාසීන් තැනූ මේ අපූරු අඟුරු වර්ගය ”බයෝචා” (ඊසදජය්ර* වශයෙන් ලොවට හඳුන්වාදෙන ලදී. එයටිඊසද’ හෙවත් ජීව යන පදය එකතුකර තිබුණේ, කෘෂිකාර්මික අපද්‍රව්‍ය හෙවත් ජීවී ද්‍රව්‍යයන් වෙතින් සම්භවය ලබා තිබෙන නිසාය.ික්‍ය්ර’ පදය ලැබී ඇත්තේ ‘චාකෝල්’ (ක්‍ය්රජද්ක* නොහොත් අඟුරු යන තේරුම ඇති ඉංග‍්‍රීසි වචනයෙනි.

අඟුණකොළපැලැස්සේ මාශ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ පාංශු හා ශාක පෝෂණය පිළිබඳ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ තිලක් මුණසිංහ මහතා මෙම ද්‍රව්‍යයෙහි උපයෝගිතාවය ලාංකික කෘෂිකර්මයට බලපාන අන්දම සෙවීමට පියවර ගත් තරුණ විද්වතෙකි.

”මේ ගැන සිත යොමුකරන්න මාව පෙලඹවූයේ මා අසා තිබෙන අමුතු තොරතුරු කීපයක්. වෙනත් රටවල ලැව්ගිනි හටගත්විට කැලෑවෙ මැද හරියේ තිබෙන පිළිස්සුනු ගස්වල අඟුරු බාහිර ප‍්‍රදේශයේ අඟුරු වලට වඩා වෙනස්. ඒ වගේම ලොකු දැව කඳක් පිළිස්සෙන විට කඳේ අභ්‍යන්තරයෙන් හැදෙන අඟුරු පිට පැත්තෙන් හැදෙන ඒවාට වඩා වෙනස්. මට අවශ්‍ය වුණා මේ ගැන සොයා බලන්න.”

සොබාදහමේ නාඩි වැටෙනා රිද්මය ගැන කල්පනාවෙන් සිටින්නකුට මිස අන් අයෙක් මේ තොරතුර ඇසුවා නම් මින් ඔබ්බට ගමනක් සිදුවෙන්නේ නැත. එහෙත් මෙම නිරීක්ෂණය පදනම් කරගෙන අන්තර්ජාලය හරහා තොරතුරු සොයා යාමේදී ‘බයෝචා’ නමැති ද්‍රව්‍යය ගැන ලොව පුරා කෙරෙන කතාබහ වෙත නිරායාසයෙන්ම තමා ඇදී ගිය බව ඔහු පවසයි. කලක් රබර් පර්යේෂණායතනයේ සේවය කර දැනට පේරාදෙණිය සරසවියේ කථිකාචාර්ය ධුරයක් උසුලන ආචාර්ය සමන් ධර්මකීර්ති මහතා ගේ ඇසුරට වැටෙන තිලක්, ජීව අඟුරු ගැන වැඩිදුරටත් හැදෑරීමට පියවර ගෙන තිබේ. මූලික කරුණු ඇසුරෙන් ඔහු විසින් ලියූ පර්යේෂණ පත‍්‍රිකාවක් පසුගිය වසරේ සැප්තැම්බරයේ පැවති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 20 වෙනි වාර්ෂික සමුළුවේදීද ඉදිරිපත් කළ අතර මේ වනවිට ඔහු තම ගුරුදේවයාණන් වූ ආචාර්ය ධර්මකීර්ති ගේ අධීක්ෂණය යටතේ, තම පශ්චාද් උපාධි නිබන්ධනයද, ‘බයෝචා’ තුළ හිඳිමින්ම රචනා කරමින් සිටී.

අපට නුහුරු මෙම අඟුරු වර්ගය හඳුන්වාදීමට ඔහු ”ජීව අඟුරු” යන පදය යොදාගනී. ඕනෑම දෙයක් ගිනි ගන්නා විට පළමුව අඟුරු වී අනතුරුව අළුවී ගියත් ජීවඅඟුරු සෑදෙන්නේ යම් වෙනස් ආකාරයේ ගිනිගැනීමකිනි. තවත් පැහැදිලිව කියනවානම් මෙතැනදී ඇතිවෙන ගින්නට හොඳ ඔක්සිජන් සැපයුමක් නොමැත. ලැව් ගින්නක කැලයේ මැද ගිනි ඇවිලෙන ද්‍රව්‍යයන්ටත්, දහනය වෙන ලොකු දැව කඳක මැද හරියේත් ඇත්තේ මෙවැනි තත්වයක් නිසා සෑදෙන්නේ සාමාන්‍ය අඟුරු නොව ජීවඅඟුරුය. මෙම අසම්පුර්ණ දහන කාර්යාවලිය තාපවිච්ෙඡ්දනය (ඡුහරදකහිසි* සේ හඳුන්වනු ලැබේ. අස්වැන්න ගැනීමෙන් පසු ඉතිරිවෙන කෘෂිකාර්මික අපද්‍රව්‍ය සේ හැඳින්විය හැකි ශාක කොටස්, සාමාන්‍ය පරිදි පුළුස්සා දැමීමේදී හෝ ස්වභාවික ක‍්‍රමයට දිරීමට ඉඩහැරීමේදී එහි ඇති කාබන් මූලද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් කාබන්ඩයොක්සයිඞ් වායුව ලෙස පරිසරයට මුදා හැරේ. ශාකයන්හි ආහාර නිෂ්පාදන කාර්යාවලියට මෙම කාබන්ඩයොක්සයිඞ් අත්‍යවශ්‍ය සංඝටකයක් වුවද, මිනිස් ක‍්‍රියාකාරකම් හරහා පරිසරයට එකතුවෙන කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ගැන නම් පරිසරය ගැන උනන්දුවන්නන් තුළ ඇත්තේ කනස්සල්ලකි. මන්දයත් එය හරිතාගාර වායුවක් ලෙසද හැඳින්වෙන නිසා, ස්වභාවික මට්ටමට වඩා වැඩිවූ විට පරිසර උෂ්ණත්වය ඉහළ නැංවීමට දායක වන නිසාය. ජීවඅඟුරු සෑදීම සාමාන්‍ය පිළිස්සීමක් නොවන බැවින් අමුද්‍රව්‍යයන්ගේ ඇති කාබන් මෙලෙස පරිසරයට නිදහස් නොවී ඉන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ශත වර්ෂ ගණනාවක් වුවද පස තුළම ගබඩා කරවීමට මේ ක‍්‍රියාදාමය සමත්වේ.

”අපේ රටේ දකුණු පළාතේ ගොවීන් කරදහයියා කියල දෙයක් හදනවා දහයියා වලින්. ඒ අය කුන්තානිය කියල උපකරණයක් බැරල් එකකින් හදාගෙන, එය තුළට ගින්දර දාල, වටේට දහයියා ගොඩ ගහලා පුළුස්සනවා. බැරල් එක අවට දහයියා වැඩිපුර පිලිස්සෙනකොට දහයියා ගොඩ කලවම් කරනවා. අන්තිමට අස්වැන්න ලෙස ගන්නේ කරදහයියා. හැබැයි මේ දහනය සිදුවෙන්නේ ඔක්සිජන් සමග. හැදෙන්නේ බාගෙට පිළිස්සුනු දහයියා අඟුරු. මේවා ඔවුන් කුඹුරුවලට දානවා. යම් මෙහෙයක් මෙයිනුත් සිදුවෙනවා. හැබැයි මේ ද්‍රව්‍ය දිරා යනවා. ඒ නිසා කරදහයියා ප‍්‍රතිකාරකය කරනවා නම් කන්නයක් පාසා කරන්න ඕනෑ.

කරදහයියා යොදමින් කරන පාංශු සත්කාරය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්ද පිළිගෙන ගොවීන්ට නිර්දේශ කළ තාක්ෂණයකි. ඔවුන් ගේ පුහුණු පාඨමාලාවන් තුළද කුන්තානිය යොදාගෙන කරන කරදහයියා නිපදවීම අන්තර්ගතව තිබේ. පසට යම් ප‍්‍රමාණයක් කරදහයියා එකතුකිරීමෙන් පසෙහි පෝෂක හා ජලය රඳවා ගැනීමේ බලය, ක්ෂුද්‍රජීවී ක‍්‍රියාකාරිත්වය දියුණුවීම ආදී දෑ සිදුවෙතැයි පැවසුනද, ඒ සඳහා නියම ඖෂධය වන්නේ නම් ජීවඅඟුරුය. ලූලා නැති වළට පැමිණි කනයා සේ ජීවඅඟුරු නැති තැන කරදහයියා හොඳ වැඩකාරයෙකි. අප මෙසේ කියන්නේ කරදහයියා තුළත් යම් පමණකට ජීවඅඟුරු තිබිය හැකි නිසාය. කෙසේ නමුත් එහි වැඩිපුර ඇත්තේ සාමාන්‍ය අඟුරු නිසා කරදහයියා දැමීම කන්නයක් පාසා කළයුතු වන්නේ, දිරායාමට පාත‍්‍රව කන්නයක් තුළදී දැමූ සියල්ල විනාශ වෙන බැවිනි.

අපගේ විද්වතාණන්ට උවමනා වූයේ ජීවිතයට එක වරක් පමණක් කුඹුරට දමා පසට කෙරෙන සාත්තුවක් බිහි කරන්නටය. ජීවඅඟුරුවල සම්භවය හා භාවිතය පිරික්සා බලන විට ඔහු තේරුම් ගත්තේ මෙය නොදිරන ද්‍රව්‍යයක් බවයි. වසර සිය ගණනක් වුවද මේවා පසේ පවතින අතර ඒ හරහා ගොවියාට ලබාගත හැකි ප‍්‍රයෝජනයද නොඅඩුව ලබාදෙයි. ජීවඅඟුරු නිපදවීමේදීද සිදුවන්නේ දහනයකි. නමුත් එය හොඳහැටි ඔක්සිජන් ලබා නොදෙමින් සිදුකරන්නට ජීවඅඟුරු සාදන්නා වගබලා ගත යුතුය.

ලැව්ගිනි හටගන්නා විට වනාන්තරය ඇතුළේ සිදුවූයේත්, ලොකු දැව කඳක් පිළිස්සීමෙදී එහි අභ්‍යන්තරයේ කෙරුනේත් මේ ආකාරයේ ඔක්සිජන් හිඟ දහනයකි. ප‍්‍රතිපලයක් ලෙස හැදුනේ ‘බයෝචා’ ය. නැතහොත් ජීවඅඟුරුය. උපකරණයට සුළු වෙනස්කම් කීපයක් සිදුකර, කරදහයියා නොසාදා දහයියාවලින් ජීවඅඟුරුම නිපදවීමට හැකි නවීකරණය කළ කුන්තානයක් නිපදවීමටද මුණසිංහ මහතා සමත්වී තිබේ. කෙසේ වෙතත් ඔහුගේ යටි හිත නොනවතා කොඳුරන්නට වූයේ සියයට සීයක්ම ශාක කසල ගණයට ගැනෙන, සමාජයට වදයක්ව පවතින දෙයකින් ජීවඅඟුරු හදන්නටය. මන්දයත් අපද්‍රව්‍යයක් වුවත් සමාජයේ විවිධ ක‍්‍රියාකාරකම් සඳහා දහයියා අවශ්‍ය වන බැවින් එය මුළුමනින්ම කසල ලෙස සැලකීම අසාධාරණ නිසාය.

”මට මතක් වුණා බඩඉරිඟු වහල්ල ගැන. මේක සමාජයට වදයක්. කාලෙකට දිරන්නේ නෑ. මැෂින්වලින් ඇට වෙන්කරන කොට එකතුවෙන වහලූ මිනිස්සු කැලයට ගිහින් දානවා. වැස්ස කාලෙට මේවා පොඟල පුස් හැදෙනවා. ඒවායේ බීජානු වායුගෝලයේ විසිරිලා වායු ¥ෂණය වෙනවා. ජනතාව ලෙඩ වෙනවා. මට මේවයින් ජීවඅඟුරු හදන්න ඕනවුණත් දහයියා භාවිතා කරන කුන්තානයෙන් වැඬේ කරන්න බෑ. බැරල් එක වටේ දහයියා තැන්පත් කරන විධියට තදට අහුරලා, වහලූ ගොඩ ගහන්න බෑ. කඩා වැටෙනවා. අනික දහයියා වගේ හිර වෙන්න අහුරන්න බැරි නිසා වහලූ අතරින් ඇතුළට හුළං යනවා. එතකොට සිදුවෙන්නේ සම්පූර්ණ දහනයක්. හැදෙන්නේ සාමාන්‍ය අඟුරු.”

මේ දිනවල කවුරු කවුරුත් බඩඉරිඟු ගැන කෙරෙන කතා නම් අජීර්ණ වෙන තරමට අසා තිබේ. 2018 සැප්තැම්බර් 16 වෙනි ඉරිදා මෙම පුවත්පත මගින්ම මා විසින් අනතුරක සේයාවක් ලෙස හඳුන්වා දුන් ‘සේනා දළඹුවා’ ඔක්තෝබර් 30 වෙනිදා මුල් වරට මෙරටින් සොයාගෙන තවම ගතවූයේ මාස තුන හමාරකි. මෙවැනි කෙටි කලක් තුළ මහජන අවධානය මෙතරම් ලබාගත් ප‍්‍රාණියෙක් නොමැති තරම්ය. මෙතෙක් දවස් ජනතාවගේ ඇහැට ඇඟිල්ලෙන් අනිමින් සිටි ඩෙංගු මදුරුවාට ‘සේනා’ හමුවේ ඇපත් නැත. දළඹුවා නිසාම වී වගාව ගැන කෙරෙනවාටත් වඩා ජනතා කතාබහ බඩඉරිඟු වෙනුවෙන් අද සිදුවේ. අපගේ බඩඉරිඟු නිෂ්පාදන සංඛ්‍යාලේඛණවලට අනුව වසරකට ඉරිඟු වහලූ මෙටි‍්‍රක් ටොන් 40000 ක් පරිසරයට මුදා හැරේ. මේවා අපට තඹ දොයිතුවකවත් වැඩක් නැති කෘෂිකාර්මික කසල වේ. මෙම විද්වත් තරුණයාගේ අවධානය ඒ වෙතට යොමුවීමට බලපෑ හේතුවත් එයමය.

”ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත, එයින් අනෙක් දෙයකට අනෙකෙක් සමත” අලගියවන්න මුකවෙටිතුමා සුභාෂිතයේ එසේ ලියා තැබුවද, අපගේ තරුණයාට නම් එය වලංගු නොවන්නා සේය. කෘෂිකර්මය ඉගෙනගෙන රැුකියාව ලැබූ ඔහු, රසායන විද්‍යාවේ අකුරු අමුණමින් අඟුරු හා ජීවඅඟුරු ගැන විමසුවා පමණක් නොව, භෞතික හා ඉංජිනේරු විද්‍යාවේ සුසංයෝගයක් හැටියට බඩඉරිඟු වහලූ අසම්පූර්ණව දහනය කරමින් ජීවඅඟුරු සෑදිය හැකි නව පන්නයේ කුන්තානියක් ද නිර්මාණය කර තිබේ. ඔහුගේ නව නිපැයුමෙහි රූපයක් මෙහි පළකළද මේ මොහොතේ එහි පූර්ණ ක‍්‍රියාකාරිත්වය විස්තර කරන්නේ නැත. එවැන්නක් ගැඹුරු තාක්ෂණික ලිපියක් වන බැවිනි. අනෙක් අතට ජීවඅඟුරු භාවිතය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තවමත් ගොවීන්ට නිර්දේශ කර නැති නිසාත්, තිලක් මුණසිංහ ගේ ‘නව කුන්තානිය’ වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිර්දේශය ලැබී නැති නිසාත්, මෙහි විස්තර ජනගත කරන්නට තවම නැකත උදාවී නැත. එසේ නමුත් පසුගිය වසරේ පර්යේෂණ සමුළුවේදීද මෙය ඉදිරිපත්ව සාකච්ඡුාවට බඳුන්වූ බැවින් තව ඉතිරිව ඇත්තේ කඩදාසි කීපයක් මත බලධාරීන්ගේ අත්සන යෙදීමට පමණි. මඬේ බැසගෙන පර්යේෂණ කරමින් රටේ ගොවිතැනේ හිත සුව පිණිස කටයුතු කිරීම වෙනුවෙන් පොඞ්ඩ එහා මෙහා වනවිට සුදු කරපටි කාරයින්ගෙන් කෘෂි පර්යේෂකයින්ට වදින්නේ එසේ මෙසේ මඩ පාරවල් නොවේ. සේනා දළඹුවා එන්නට මාස එක හමාරකට කලින් සැප්තැම්බර් මැදදී අනාවැකි කියලාත්, පත‍්‍රිකා බෙදලාත්, පෝස්ටර් ගහලාත්, අන්තිමට අසන්නට ලැබුනේ දෙසැම්බර් වනතුරු බකන් නිලාගෙන සිට තත්වය දරුණු වූ විට වැඩට බැස්සා කියාය. මෙවැනි නිර්මාණයක් වත් හැකි පමණ විගසින් එළියට දැමීමට කෘෂිකර්මයේම බලධාරීන් උනන්දු විය යුත්තේ පෑරෙන සිත්වලට යන්තමින්වත් සහනයක් දියයුතු නිසාවෙනි.

”ජීව අඟුරු කැබලි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පරීක්ෂා කෙරුවොත් පේනවා ඒවාහි ව්‍යුහය සාමාන්‍ය අඟුරු වලට වඩා වෙනස්බව. ජීවඅඟුරු තුළ ඉතා කුඩා සිදුරු තියෙනවා. එනම් සවිවර බවක් තියෙනවා. ඒවා පියවි ඇසට තියා අන්වීක්ෂයකටවත් පේන්නේ නැති තරම්. ඒ තුළ ජලය සංචිත කරන්න පුළුවන්. ඒ කියන්නේ ජීවඅඟුරු දැමූ පසක තෙතමනය රැුකෙනවා. අනෙක මේ තුළ පෝෂ්‍ය පදාර්ථයන්හි අයන වර්ග ගබඩා වෙලා, ඒවා හෙමිහිට නිදහස් කරමින් ශාකයට කලක් තිස්සේ ලබාදෙනවා. එනම් දමන පොහොර විගසින් සේදී යන්නේ නෑ. ජීවඅඟුරු කියන්නේ පසේ පොහොර රකිනා මුරකරුවෙක්. සවිවර තත්වය පාංශු ක්ෂුද්‍රජීවී ගහනය වැඩි කිරීමටත් හේතු වෙනවා. පස ආම්ලික නම් ජීවඅඟුරු දැමීමෙන් එයද පහසුවෙන් කළමනාකරණය කරගන්න පුළුවන්. මන්දයත් අඟුරු භාෂ්මිකයි.”

තරුණයා මා ඉදිරිපිට අසුන්ගෙන කළු අඟුරු සතු සුදු ගතිගුණ කියාගෙන යයි. හිමිදිරියේම අඟුණකොළපැලැස්සේ සිට ඔහු මේ පැමිණ ඇත්තේ තම නිපැයුම ගැන රටට කියන්නටය. පරිසරයට බරක් වූ බඩඉරිඟු වහල්ලෙන් පසට කළ හැකි ශාන්ති කර්මය පෙන්වා දෙන්නටය. මෙම පාංශු සත්කාරයට නිසි පිළිගැනීම ලැබී ගොවියාට නිර්දේශයක් ලෙස ලබා දෙන මට්ටමට පැමිණෙන විට, මෙම තරුණයාව පැත්තකට තල්ලූකර ජීවඅඟුරුවල උප්පැන්නේ ලියන්නට, පඳුරක් ගානේ මෙතුවක් කල් නිදි කිරා වැටුණු විද්වතුන් කී දෙනෙක් ඉදිරියට ඒවිදැයි සැඟවුණු බියක් මා සිත තුළ නම් තිබේ. සේනා දළඹුවාගේ පුවත් ටීවී නාලිකා වල ‘හිට්’ වෙන විට, දළඹුවාව ආත්මෙකටවත් දැක නොතිබුණු ඇතැම් පිරිස්, රූපවාහිණී කැමරා අස්සට මූණ ඔබාගෙන දළඹු මර්දන ක‍්‍රමවේදයන් වැමෑරුවේත්, දුර ඈත අතීතයක සිට තමා දළඹුවා ඇසුරු කළ බවට ලිපි ලීවේත්, උගේ ආච්චි අම්මාටත් බඩඉරිඟු කන්නට ඉගැන්වූයේ තමායයි සමාජයට ඒත්තු ගන්වමින් තම ඇල්මැරුණු කාර්ය සාධනය දළඹු ඉස්මෙන් හෝ පොලිෂ් කරන්නටය. අතීත තාක්ෂණයක් හෝ රටට ගැලපෙන අයුරින් සුසර කිරීමට වෙර දරන තිලක් මුණසිංහ වැනි තරුණ විද්වතුන් හට ඔවුන්ගේ අනාවරණයන් ගේ අයිතිය නිසි පරිදි ලබා දීමටත්, සිංහයාගේ දඩයම ඩැහැ ගැනීමට මාන බලමින් ලඳු කැලෑවල හිඳ හැංගිමුත්තන් කරන කපටි  හිවලූන්ගෙන් සිංහයා බේරා ගැනීමටත්, කෘෂිකර්මයේ ඉහළ බලධාරීන් සුපරික්ෂාකාරී වේ නම්, තරුණ ජවය තව තවත් ඔප මට්ටම් වී දිස්නය දෙන බවනම් ස්ථිරය.

Friday, June 7, 2019

කැඩුණු අස්ථි පැය දෙකෙන් හදන උළුපට්ටලේ ගෙදර විශ්මිත වෙදකම

පැරැණි වෙද පරපුරේ වෙද කමත් පැරණි ශාස්ත‍්‍රයත් ආරක්ෂාකරගත් එමෙන්ම ඒ හැකියාවෙන් පිරිපුන් අපූරු තරුණයකු ගාල්ලේ කීඹියේ සිය පරපුරෙන් උරුම වූ අතීත වෙදගෙදර තවමත් ජීවමානව පවත්වාගෙන යන්නේ ලොවට වැඩ සලසමිනි.

තවමත් 36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික‍්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.

කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ.



නන්දසිරි වික‍්‍රමනායක ආරච්ච වෙද මහතා


දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප‍්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය. එකළ එම පිරිවෙන ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වූ භාෂා හා ශිල්ප ශාස්ත‍්‍ර බෙදාදීමේ මධ්‍යස්ථානයෙන් කැඩුම් බිඳුම් වෙදකම ඉගෙන ගත් වික‍්‍රමනායක ආරච්චි නම් වෙද මහතෙක් කීඹියේ තරුණියක් හා විවාහ වී එම ගමේ පදිංචියට පැමිණෙන්නේ උ`එ පට්ටලේ ගෙදර වෙද පරපුර ආරම්භ කරමිනි.

ගාල්ලේ සිට මාපලගම මාර්ගයේ පැමිණ හිරිගල්කැටිය හන්දියෙන් හැරී කිලෝ මීටර තුනක් පමණ ගමන්ගත් විට මැද කීඹීයේ උළුපට්ටලේ ගෙදර හමුවෙයි.

උළු පට්ටලේ ගෙදර අන්ද්‍රයස් වික‍්‍රමනායක ආරච්චි වෙද මහතාටත් ඔහුගේ බිරිඳ වූ නබඳව විතානගේ කුසුමලතා මහත්මියටත් දියණියන් දෙදෙනකි. ඉන් අනතුරුව තුන්වැනි දරුවා ලෙස 1976 අගෝස්තු 25 වැනි දින පුත් කුමරකු උපත ලබන්නේ වෙදකම ඉදිරියට රැුගෙන යාමේ අන්ද්‍රයස් වෙද මහතාගේ බලාපොරොත්තු ඉහළ නංවමිනි. මේ කුමරු නන්දසිරි නම් වූවේය.



බද්දේගම කි‍්‍රස්තුදේව පිරිමි විද්‍යාලයේ අධ්‍යාපනයට ගිය නන්දසිරි නිවසේ සිටින සෑම මොහොතකම සිය පියාගේ වෙද කමට හෙද කමෙන් සහය වූයේ එය මනාව අධ්‍යයනය කරමිනි. පාඩම් පොත්වලට අමතරව පැරණි වෙද පොත් කියවීමටත් ඔහු කාලය ගත කළේ ඒ පිළිබඳව තිබූ නොනිමි ආශාව හේතුවෙනි.

ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ නන්දසිරි පාසල් අධ්‍යාපනය හදාරා අවසන් වනවිටම වෙදකමට බැස්සේ පියා ජීවත්ව සිටියදීම ඔහුට යෝද ශක්තියක් වෙමිනි. ඔහුගේ වැඩිමහල් සොහොයුරිය කුසුමා වික‍්‍රමනායක ආරච්චි තරුණිය ද සොහොයුරා සමග වෙදකම ආරම්භ කළාය.



ඔවුන්ගේ වෙදකම වූයේ සිංහල කැඩුම් බිඳුම් වෙදකමයි. ඊට අමතරව පීනස සුව කිරීම, නහරගත ආබාධ සුව කිරීම හා කාන්තා රෝග සුවපත් කිරීමත් පරපුරෙන් පැවත ආවේය. එහෙත් ඒ සියල්ල අභිබවමින් මතුවී තිබෙන්නේ විශේෂඥ විෂයක් වූ කැඩුම් බිඳුම් වෙදකමයි.


සිය පිය පරපුරෙන් ලැබුණු පැරණි පුස්කොළ පොත් ඇතුළු වෙද පොත් රැුසක් ද පැරණි වෙද වට්ටෝරු ද ඔහු අධ්‍යයනය කළේය. එමෙන්ම වර්තමානයේ බටහිර වෛද්‍ය ක‍්‍රමය අනුව ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන් එම ප‍්‍රතිකාරවලින් සුවපත් නොවී ඔහු සොයා පැමිණෙන විට ඒවා යළි සැකසීමේ ක‍්‍රමවේදයන් ද අධ්‍යයනය කිරීමට ඔහුටත් සොහොයුරියටත් සිදුව තිබේ.


වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ වර්තමානයේ වෙදකමට ඇති ප‍්‍රධානතම බාධකය අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීම බවයි.
උළු පට්ටලේ ගෙදර වෙද පරපුර කැඩුණු අස්ථියක් පැයකින් බද්ධ කිරීමට සමත්කම් දැකුවූහ. එක් පෑ සන්ධි, දෙපෑ සන්ධි, තුන්පෑ සන්ධි, හත්පෑ සන්ධි, හැට පෑ සන්ධි යනුවෙන් අස්ථි සවිකිරීමට ගතවන කාලය අනුව බෙහෙත් වර්ග තිබෙන බව වික‍්‍රමනායක ආරච්චි මහතා පවසයි.



ඔහු පවසන්නේ පැයකින් අස්ථි සවිකිරීමට නම් ඇතකුට පන තිබියදී හෝ මියගිය වහාම දළයෙන් ගන්නා කුඩු භාවිතා කිරීමට සිදුවන බවයි. එමෙන්ම උරුලෑවාගේ උකුල් ඇටයෙන් ගන්නා කුඩු ද මෙැවිනි අස්ථි බිඳුම් සඳහා භාවිතා කළ බව මේ තරුණ වෙද මහතා අප සමග කීවේය. ඔහු පවසන්නේ මිහිමත ජීවත්වන සතුන් අතරින් අස්ථිවල වැඩිම කැල්සියම් ප‍්‍රතිශතයක් ඇත්තේ උරුලෑවාගේ අස්ථිවල බව සිංහල වෙදකමේ පිළිගැනීමක් තිබෙන බවයි.


‘‘ එදා සිංහල වෙදකමට අනුව අවශ්‍ය වූ ඇත් දළ කුඩු, උරුලෑවාගේ අස්ථි කුඩු සහ ගව අඃ, හරක් අඃ ආදිය අද සොයා ගන්න දැන් හැකියාවක් නැහැ. ඒ නිසා පැයෙන් දෙකෙන් අස්ථි පිළිසකර කිරීමේ වෙදකම කිරීමනම් අපහසු දෙයක්. අපි දැන් කරන්නේ ගස්වල පොතු, කොළ ආදී පස් පංගුව යොදාගෙන අස්ථි වෙදකම කිරීමයි. ඒ සඳහා යම් කාලයක් ගතවනවා.’’


බටහිර වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණු වුවද අස්ථි සම්බන්ධයෙන් නම් ශී‍්‍ර ලංකාවේ බහුතර ජනතාවක් තවමත් විශ්වාස තබන්නේ පැරණි සිංහල අස්ථි වෙදකමට බව නොරහසකි. ඇටයක් කැඩුණු විට, උළුක්කුවක් හෝ පෙරළීමක් සිදුවූ විට සිංහල වෙද මහත්තයකු සොයා යා යුතු යැයි සිතිවිල්ලක් බොහෝ අය තුළ තිබේ. එහෙත්  ඕනෑම අයකු අනතුරකදී කෙලින්ම යන්නේ රජයේ රෝහලටය. එහි ගිය විට යළි සිංහල වෙද ගෙදරට යාමට සිදුවන්නේ රෝගියාගේ කැමැත්තෙන් හෙවත් බලෙන් ටිකට් කපාගෙනය.


‘‘ බටහිර වෙදකම අනුව අස්ථි යළි සකස්කැර ගන්න ගිහින් ප්ලාස්ටර් දාගෙන, ඇණ සවිකරලා, එහෙමත් නැත්නම් අධාරක තහඩු ශරීරය ඇතුළට සවිකරගෙන පවා අවසානයේ අපේ ළ`ගට එනවා. ඇතැම් ඇයගේ අත පය ඇද වෙලා නැත්නම් කොට වෙලා සදාකාලික ආබාධිතයන් බවට පත්වෙලා තමයි එන්නේ. එවැනි රෝගීන් සුවකරන්න බැරි මට්ටමටම ආවට පස්සේ අපි ළගට එනවා. ඒත් අස්ථියක් කැඩුණු අළුතම අපි ළගට එනවානම්  ඕනෑම ආකාරයක කෙනෙක් සුවපත් කිරීමේ හැකියාව අපට තිබෙනවා. ’’

පත්තුවක්


වික‍්‍රමනායක ආරච්චි මහතා පවසන්නේ තම පියාගේ කාලයේ අකුරටියේ අමරවංශ හිමියන්ට අසීරු ප‍්‍රතිකාරයක් කැර ඇති බවයි. ඒ හිමියන් සහ ගනේගම සරණංකර හිමියන් වරක් රිය අනතුරකට ලක්ව තිබේ. එයින් බරපතළ තුවාල ලැබූ අකුරටියේ අමරවංශ හිමියන් මාර්ගයේ පසෙක හාන්සිකොට තබා ඇත්තේ ඒ හිමියන් අපවත්වී ඇතැයි සිතමිනි. ඒ අවස්ථාවේ හිමියන්ගේ පාදයක් යන්තමින් සෙළවෙන ආකාරය යමකු දැකීම හේතුවෙන් උන්වහන්සේ වහාම රෝහල්ගත කැරුණි.


වෛද්‍යවරුන් පැවසුවේ ස්ථාන කිහිපයකින් කැඞී ගිය හිමියන්ගේ පාදය කිසිදා සුව කළ නොහැකි වනු ඇති බවයි. අවිදීමට පමණක් නොව ඇඳෙන් බැසීමට පවා නොහැකිව සිටි අමරවංශ හිමියන්ට පිහිටට ආවේ වික‍්‍රමාරච්චි මහතාගේ පියා සහ ඔහුගේ සොහොයුරෙකි. මේ දෙදෙනා ගොස් විද්‍යාලෝක පිරිවෙනේ දී අමරවංශ හිමියන්ට ප‍්‍රතිකාර කළහ. කිසිදා පය බිමතබා ඇවිදීමට නොහැකි වනු ඇතැයි වෛද්‍යවරු කියා සිටි අමරවංශ හිමියෝ දින 13 න් පාද බිම තැබූහ. මාසයක් ගතවීමට පෙර ඇවිද ගියහ.


තවත් බරපතළ රෝගියකු වූයේ බද්දේගම මාකුරුගොඩ ප‍්‍රදේශයේ නාවික හමුදා සෙබළෙකි. දබරයකදී ඔහු යකඩ පොලූ වලින් පහරකා ආබාධිත වී සිටියේය. රෝහලට ගෙන යන විට ඔහුගේ එක්පාදයක දිවිත්ව අස්ථියක් කැඞී ගොස් තිබේ. එහි ඇතුළත කුහරයක් ද හටගෙන තිබිණි.


‘‘ අපෙ තාත්තා ඒ කුහරයට බෙහෙත් තෙල් කාලක් විතර පුරවනවා. මාස එකහමාරක් ප‍්‍රතිකාර කරනකොට ඒ ඇට පෑහිලා කුහරය නොපෙනී ගියා රෝගියා ටික දිනකින්ම සුව වුණා. ඒ කාලේනම් වැඩිපුරම එන්නේ ගස්වලින් වැටිලා එන කට්ටිය දැන් එන්නේ රිය අනතුරු වලට ලක්වීමෙන් අත් පා අහිමි වූ පිරිස. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා දැන් වැඩිපුරම එන්නේ රිය අනතුරුවලට ලක්වූ අය. ඇතැම් අය එනවිට කකුලේ විශාල තුවලා පවා තියෙනවා. මේ තුවාල සුවපත් කිරීමේ හැකියාව අපේ වෙද පරපුරෙන් උරුම වුණත්. දැන් ඒවාට අවශ්‍ය බෙහෙත් වර්ග සොයා ගැනීම ඉතාමත්ම අපහහසුයි. ඒ නිසා දැන් එවැනි තුවාල ඉක්මණින් සුවපත් කරන ආලේපන වර්ග සකස් කරන්නේ නැහැ. ’’


වෙද මහතා පවසන්නේ සිංහල වෙදකමට අනුව ඉතාමත් අත්‍යාවශ්‍ය ඖෂධයක් වන කලාඳුරු පවා නොමැති බවයි. කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් එවැනි ශාක සොයාගත නොහැකි වීම සිංහල වෙදකමට බරපතළ හානියක් බව ද හෙතෙම කියයි. මුවකීරිය, ලූණු වරණ වැනි අස්ථි පෑහීමට ගන්නා ශාක වර්ග මෙන්ම රත්නෙටොල් ද සොයා ගැනීම ඉතාමත්ම අසීරු වී තිබේ. අස්ථි බිඳුම් සඳහා ඖෂධ සෑදීමට යොදා ගන්නා ගොනිකා කොල මේ වනවිට සොයා ගැනීමට නොහැකි තරමටම වඳවී ගොසිනි. වෙද මහතා පවසන්නේ ගොනිකා කොළ වෙනුවට වෙනත් ආදේශක යොදා ගන්නා බවයි.


තෙල්, ගුලි, කල්ක , චූර්ණ ආදී සියල්ල සකසන උළුපට්ටලේ ගෙදර අතීතයේ සිට භාවිතා කළ සමපාක හෙවත් හිසෙන් ඉහළ ගල්වන තෙල්, කරපාක හෙවත් හිසෙන් පහළ ගල්වන තෙල් හා ශරීර අභයන්තරයට ගල්වන තෙල් වර්ග තුනකි. වර්තමානයේ ඒවා සකසා ගන්නේ ද වෙද මහතාගේ පූර්ණ අධීක්ෂණයෙනි.

‘‘ අස්ථියක් බිඳෙනවිට අස්ථිය සමග එන ස්නායු බිඳීම්, අස්ථිය සමග ඇති පටක තුවාල වීම් තිබෙනවා. මේ තුවාල වේලෙන්න කසාය දෙනවා. කසාය කියන්නේ ශරීරය ඇතුළේ තුවාල වේලීම ඉක්මන් කරන්න දෙන බෙහෙතක්. මේ සිය`එ දේ යොදාගෙන තමයි අපි වෙදකම කරගෙන යන්නේ. ’’



අස්ථි කෑලි වලට කැඞී වෙන්වී ගිය ද ඒවා එකතුකොට රෝගියා යළි ඇවිද්දවීමට පවා සමත්වන මේ සිංහල වෙද මහතා පවසන්නේ ලෙඩාගේ තත්ත්වය, ඔහුගේ නිරෝගී ස්වභවාය හා ඖෂධ භාවිතා කරන පිළිවෙල හා රෝගියාට ලැබෙන සාත්තුව අනුව සුවවීමට ගතවන කාලය තීරණය වන බවයි.
වෙද මහතා හමුවීමට ගොස් සිටි කාලයේදී අපට පෙනී ගියේ වසර ගණනාවක් පැරණි කැඩුම් බිඳුම් සහිත රෝගීන් පවා එහි ගෙන එන බවයි. එමෙන්ම උකුළු ඇටය කැඞී ගිය රෝගීන් පවා පැමිණ සුවපත් වී සිටින අයුරු ද දක්නට ලැබිණි. පාදය කපා ඉවත් කිරීමට තීරණය කැර තිබූ රෝගීන් පවා මේ වෙදගෙදරින් ප‍්‍රතිකාර ලබා ඇවිද යති.



වෙද මහතා පවතින්නේ බොහෝ දෙනා රෝහලට ගොස් ප‍්‍රතිකාර ලබාගෙන ගැට`එ ඇතිකරගෙන එන බවයි. කකුල පසාරු කරගෙන යන උණ්ඩයක් වැනි දෙයක් පවා බෙහෙත් බැඳ ඉවත් කිරීමේ හැකියාව සිංහල වෙදකමේ තිබෙන බව ද ඔහු පවසයි.


කකුලක හෝ අතක බිඳුණු අස්ථියක් යළි සකස් කිරීම සඳහා ශරීරයට ලෝහමය ආධාරක ඇතුළු කිරීම බටහිර වෙදකමට අනුව සිදුකරන්නකි. එසේ සිදුකළ අවස්ථාවේදී අස්ථිවලට බෙහෙත් යෙදුව ද එය සාර්ථක නොවන බව ද වෙද මහතා පවසයි. එවැනි තහඩු යොදා නොමැතිනම් වැරදි ලෙස ඇති අස්ථිය යළි බුරුල් කිරීම සඳහා හමට පිටින් බෙහෙත් බැඳ යළිත් අස්ථිය නිසි පරිදි සකස්කොට බෙහෙත් බැඳ සුවකරයි.


උ`එපට්ටලේ ගෙදර වික‍්‍රමනායක ආරච්චි වෙද පරපුර සිංහල කැඩුම් බිඳුම් වෙදකම කරගෙන යන්නේ ව්‍යාපාරයක් ලෙසින් නොවේ. ජනතාව වෙනුවෙන් කරන සේවාවක් වෙනුවෙනි. ඔවුන් පවසන්නේ ඖෂධ සෑදීම වෙනුවෙන් වැයවන සුළු මුදලක් පමණක් තමන් අයකරන බවයි.


පැරණි පුස්කොල පොත් කිහිපයක්


උදේ සිට සවස් වනතුරුම රෝගීන් විශාල පිරිසක් නිරන්තරවම පැමිණෙන මේ වෙද ගෙදර නිතරම පිරී ගොසිනි. තරුණ පරපුර සිංහල වෙදකමෙන් ඈත්වන යුගයක එය තම උරුමය පමණක් නොව යුතුකම ද ලෙස සළකා එහිම යෙදී සිටින නන්දසිරි වික‍්‍රමාරච්චි වෙද මහතා සිය ජීවනෝපාය සොයා ගන්නේ ඉඩම් වගා කිරීමෙනි. ඒ වෙනුවෙන් ඔහු කාලය කලමණාකරණය කරගන්නේ අසීරුවෙනි. ඔහු පවසන්නේ තම පරපුරෙන් උරුම වූ සිංහල වෙදකම තවත් සියවස් ගණනක්කල් නොනැසී පවත්වාගැනීම තම යුතුකම හා වගකීම වන බවයි.


විශේෂ ස්තූතිය අක්මීමණ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතාට


වෙද ගෙදර


වෙද මහතා රෝගියකුට ප‍්‍රතිකාර කරන ආකාරය
 උපුටා ගත්තේ - ලංකාදීප http://www.lankadeepa.lk