Showing posts with label පාරිසරික විපත්. Show all posts
Showing posts with label පාරිසරික විපත්. Show all posts
Tuesday, May 21, 2019
අධික උණුසුමෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහලයාම වේගවත් වෙයි.
ග්‍රීන්ලන්තය සහ ඇන්ටාටිකානු මුහුදු ප්‍රදේශවල අයිස් දියවීම හේතුවෙන් ගොලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත්ව ඇති බව විද්‍යාඥයින් පවසනවා.
සිදුකරන ලද සමීක්ෂණ වලට අනුව අනුව හෙළිවී ඇත්තේ 2100 පමණ වන ගෝලීය මුහුදු මට්ටම මීටරයක් පමණ ඉහළ යනු ඇත බවටයි.
එමෙන්ම මෙලෙස අයිස් අයිස් දියවීම හේතුවෙන් ගොලීය මුහුදු මට්ටම ඉහළ යාමේ අවදානම නිසා මිනිසුන් මිලියන ගණනක් අවතැන් වනු ඇත බවට විද්‍යාඥයින් මත පළ කර ඇත.
Image Source - https://www.timeforkids.com/g34/global-warming/
Saturday, August 22, 2015
ඩෙංගු රෝගීන් 20,000ට ලංවෙයි
ගත වූ මාස 8 තුළ දී ඩෙංගු බවට සැකකෙරෙන රෝගීන් 18973ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 49.62ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩි ම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 4 වන සතිය තුළදීය.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම් අවශ්‍යතාව මෙම තත්ත්වය මඟින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
උපුටා ගැනිම - August 21, 2015 at 2:06 am | lanka C news
Subscribe to:
Posts (Atom)
